Chapter 32 ( Final Chapter )

2.4K 379 220
                                    

ටේහ්‍යුන් උදෙන්ම බුසාන්වලින් පිටවුනේ සෝල් යුනිවසිටි එකට යන්න. අවුරුදු දෙකක් ඉවසගෙන බලාගෙන හිටපු දවස අද උදා වෙලා. ටේහ්‍යුන් නැගිට්ට වෙලේ ඉදන්ම හිටියේ පුදුමාකාර නොසන්සුන් කමකින්. අද එයාට අවුරුදු දෙකකට පස්සෙ ජන්කුක්ව හම්බවෙනවා. ඉතින් එයාට සන්සුන් වෙලා ඉන්න පුලුවන්ද....?

සති දෙකකට කලින් ටේහ්‍යුන්ට ජන්කුක් කෝල් කලේ එයාගෙ ෆය්නල් එක්සෑම් එක ලියලා ඉවර වුනාම.

" හියුන්......"

" කුකී......."

" අද මං මගෙ අන්තිම එක්සෑම් එකත් ලිව්වා හියුන්.... තව සති දෙකකින් ග්‍රැජුවේශන් එක....."

" එක්සෑම් එක හොදට කලා නේද.....?? ප්‍රශ්නයක් වුනේ නෑ නේ......?? "

" ෆස්ට් ක්ලාස් එකක් ශුවර් හියුන්....."

" ගුඩ් බෝය්......"

" අය් මිස් යූ හියුන්..... අය් රියලි මිස් යූ..... සොරි මං මේ අවුරුදු දෙකම හියුන්ට කෝල් කලේවත් නෑ..... කෝල් කලොත් මට ඔයාව අමතක කරලා ඉන්න බැරි වෙනවා.... ඒකය් කෝල් කලේ නැත්තේ.... සොරි හියුන්....."

" සොරි කියන්න එපා ජන්කුක්..... ඔයා ස්ටඩීස් හොදටම කරගත්තු එකය් මගෙත් සතුට..... මටත් ඔයාව හුගක් මතක් වුනා මගෙ හා පැටියෝ......"

" හියුන්..... තව සති දෙකකින් තියෙන ග්‍රැජුවේශන් එකට අනිවාරෙන්ම එනව නේද..... මං හියුන්ව හම්බවෙන්න හුගක් ආසාවෙන් ඉන්නේ......"

" මං නෑවිදින් කොහොමද.... මං අනිවාරෙන්ම එනවා....."

" මේ සති දෙකෙත් මං සෝල් වලම ඉන්නම් හියුන්. වැඩ වගයක් තියෙනව ඉවර කරගන්න. ග්‍රැජුවේශන් එකෙන් පස්සෙ මං ආපහු සෝල් දිහා හැරිලා බලන්නෙවත් නෑ. බුසාන්වලට ඇවිත් හියුන් එක්කම ඉන්නවා....."

" හහ්හ්...... පිස්සු කොල්ලා..... හරි හරි මං එන්නම් එදාට......"

" පුලුවන් වුන හැම වෙලාවෙම මං කෝල් කරන්නම් හියුන්..... ඔයාව හම්බවෙන්න මං මග බලන් ඉන්නේ......"

" මං එන්නම් කුකී...... "

" අය් ලව් යූ හියුන්..... හුගාක් ආදරෙය්...."

Hyung... (Completed ✔️)Donde viven las historias. Descúbrelo ahora