𝑃𝐴𝑅𝑇 1

8.8K 511 40
                                    

Next day morning 8.00 a.m ⛅

( උදේම නැගුට්ටේ coffe shop එකට යන්න ඕන නිසා..ඉක්මනට wosh එකක් දාගේන kichen එකට ගියේ breakfast ගන්න..)

Tashi ÷ Good morning උන්නි..

Kavi ÷ Good morning..

Tashi ÷ breakfast එක හදලා ඉවරද..

Kavi ÷ ඔව් ඉන්න බෙදලා දෙන්නම්..

Tashi ÷ හා..

Kavi ÷ මේ උබට bf කෙනෙක් එහෙම නැද්ද නන්ගි..( උන්නි කෑම එක දෙන ගමන් කිව්වා..)

Tashi ÷ නෑ..ඇයි එහෙම ඇහුව්වෙ..

Kavi ÷ නෑ නිකන්..ආ මේක කන්න..

Tashi ÷ ම්ම්..( මම එහෙම කියලා table එකෙ ඉදගෙන breakfast එක ගත්තා..)

Asya ÷ Good morning..( ඒකී බාගේට ඇස් ඇරගෙන kichen එක පැත්තට ආවා..)

Tashi ÷ Morning Morning..උන්නි මන් යනවා..බායී ආස්‍යා නිමෝට කියන්න මන් ගියා කියලා..( මන් එහෙම කියලා කෙලින්ම ගියේ coffee shop එකට..)

30 minites later ♨️

( මන් පැය බාගයකට පසු coffee shop එකට ආවා..)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tashi ÷ Good morning masha

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tashi ÷ Good morning masha..

Masha ÷ Good morning tashi..

Tashi ÷ උබ ඇවිල්ලා ගොඩක් වෙලාද..

Masha ÷ නෑ බන්..ඒක නෙවේ ඊයේ උබ ගියාට පස්සෙ අර කොල්ලා ආවා..

Tashi ÷ මොන කොල්ලද..

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now