𝑃𝐴𝑅𝑇 22

2K 215 8
                                    

Nisha උන්නි dinner හදලා තිබ්බ නිසා අපි හැමෝම dinner අරගෙන නිදාගන්න room වලට ගියා.

Jungkook යි මායි wosh දාගෙන ඇවිල්ලා ඇදට පැන්නා. කායා ගැන හිතුන නිසා මම කායාට call එකක් ගත්‍තා.

@Vmin home

Ring..........

හෙලෝ කායා පැටියෝ මොකද කරන්නෙ

මුකුත් නෑ අර කොට ඔප්පා කෙනෙක් ඉන්නේ ඒ ඔප්පා මට කැවුවා. දැන් උන්නිලා එනකල් බලාගෙන ඉන්නවා

අයියෝ කායා උන්නිලට අද නම් එන්න වෙන්නෙ නෑ හෙට උදේම තමා එන්නෙ අනේ සොරි පැටියෝ

කමක් නෑ උන්නි මන් ආසයි මෙහෙ ඉන්න මේ ඔප්පලා දෙන්නා හරිම විහිලුයි

ඒකනේ. දැන් එහෙනම් ඔයා දොයිය ගන්න

හා උන්නි ගුඩ්නයිට්

ගුඩ්නයිට් පැටියෝ

( Call end )

මම 4න් එක table එක උඩින් තියලා light off කරලා ඇදට ඇවිල්ලා bedsheet එකත් පොරවගෙන නිදා ගත්තා.

______________________

@Morning 7.30 p.m

මම wosh එකක් දාගෙන ඇවිල්ලා jungkook ව නැගිට්ටවලා bathroom එකට යැව්වා. එයා wosh දාගෙන එනකල් මම ready වෙලා පහලට ගියා. මම පහලට යනකොටත් නීශා උන්නි උයන නිසා මාත් එයාට help එකක් දීලා breakfast එක ready කරා.

එතකොටම වගේ jungkook යි ඔප්පයි පහලට ආවා. ඔප්පා නම් ඉක්මනට breakfast එක අරගෙන දිව්වේ office එකට.

අපි කට්ටිය brekfast එක අරගත්තා. ටිකක් වෙලා ඉදලා නීශා උන්නිට සමු දීලා අපි දෙන්නා ආවේ jimin ඔප්පලගෙ ගෙදරට.

මම jimin ඔප්පලගෙ ගෙදරට ගියා විතරයි කායා දුවගෙන ඇවිල්ලා මාව hug කලා මාත් hug කරලා එයාව වඩා ගත්තා.

Jimin : ආ jungkookaaa

Jk : ඇයි බන්

Jungkook සසර කල කිරිලා වගේ සෝෆා එකෙන් ගිහින් ඉද ගත්තා.

Jimin : මොකද උබ අද හරි අමුතුයි නෙ

Jk : ඔව් බන්

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now