𝑃𝐴𝑅𝑇 9

3.8K 300 13
                                    

At night ~

Tashi : jungkook එන්න dinner ගන්න..

Jk : මට එපා baby..

Tashi : මොකක්ද අප්පා..එහෙනම් මටත් එපා..

Jk : නෑ නෑ මේ ඔයා කන්න මන් කන්නෙ නැත්තෙ මට බඩගිනි නැති නිසා..

Tashi : නෑ බඩගිනි තියනවා..එන්න මන් කවන්නම්..

මම කෑම බෙදාගෙන ගිහිල්ලා ප්‍රැන්ටිය උඩ පෝන් එක එක ඔබ ඔබ ඉන්න jungkook ටත් කවලා මාත් කෑවා..

______________________

At room ~

Dinner එකත් ගත්ත නිසා අපි දෙන්නා ඇදට ගිහිල්ලා නිදා ගත්තා..

_________________________

At morning ~

Jungkook යි මායි wosh එකක් දාගේන ඇදට වෙලා හිටියා..

Tashi :  jungkook...ඔයා දැන් පෝන් එක ඔබනවා වැඩියි හොදද

Jk : ඉතිම්...

Tashi : ඉතිම් කියන්නෙ..ඔයාට මන් ගැන බලන්න වෙලාවක් ඇත්තෙම නෑ..ඔයාට ඕන වෙලාවට විතරයි ඔයා මන් ගැන බලන්නෙ..

මම මූණත් දෙල් කරගෙනම කිව්වා..

Jk : ආහ්....කව්ද දැන් මගෙ බබාට එහෙම කිව්වෙ..එයා පෝන් එක පැත්තකින් තියලා මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියන ගමන් කිව්වා..

Tashi : කව්රුත් කිව්වෙ නෑ..මට තේරෙනවා..

Jk : එහෙම නෑ අනේ..මන් ඔයාට ආදරෙයි මන් ඔයා ගැන බලනවා හොදද ආයේ ඔය වගේ කතා කිව්වොත් දන්නවනෙ

Tashi : මට ආදරෙයි නම් මාව උන්නි ලගෙ දිහා එක්කන් යන්න

Jk : අම්බෝ මේ මේ..දැක්කනෙ එදා

Tashi : ඒ එදානේ..අද එහෙම නෑ මන් promise වෙනවා

Jk : promise...එයා මගෙ පැත්තට එයාගේ සූටි ඇගිල්ල දික් කරන ගමන් කිව්වා..

Tashi : pinky promise... එයා දික් කරපු ඇගිල්ලට මගෙ ඇගිල්ල පටලන ගමන් කිව්වා..

Jk : එහෙනම් ඉතිම් ready වෙන්න..

Tashi : අනෝ ඔයා නම්..ආදරෙයි

Jk : ඒ මදි 😒

Tashi : දැන් ඇතිනෙ...මන් එයාට චූටි lip kiss එකක් දුන්නා..

Jk : ඇති ඇති.. මාව ඇවිස්සුනොත් ඉවරයි..

මම cupbord එකෙන් long dress එකක් අරන් ඇදලා ready උනා..jungkook car එකේ key එකත් කරක කරක ගිහිල්ලා car එකට නැග්ගා..මාත් ඉතිම් ගිහින් නැග්ගා...

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now