𝑃𝐴𝑅𝑇 25

2.6K 240 21
                                    

@morning

Jk : නැගිටින්න baby

Tashi : ඇයි jungkook අනේ නිදාගන්න දෙන්නකො

Jk : බෑ බෑ නැගිටින්න කෝ ඉතිම්

Tashi : ඇයි මොකද

මම නැගිටලා ඇද වියනට හේත්තු වෙන ගමන් කිව්වා

Jk : Happy birthday baby

Tashi : you are welcome jungkook

Jk : wosh දාගෙන එන්න ඔයා ජිමින් එක්ක shoping කරන්න යන්න. මට අද පොඩි වැඩ වගයක් තියෙනවා

Tashi : කමක් නැද්ද

Jk : කමක් නෑ

මම bathroom එකට ගිහිල්ල wosh එකක් දාගෙන පහලට ගියේ shoping mall එකට යන්න ජිමින් ඔප්පව නැගිට්ටවන්න එතකොටත් එයාලා නැගිටලා හිටියේ.

Jimin : හරිද නන්ගි

Tashi : හරි

Tae : මාත් එන්නද බන්

Jk : නෑ නෑ උබ හිටහන්

Jungkook එහෙම කියාගෙන කොන්ඩෙ අස්සෙන් අත් යවන ගමන් පහලට ආවා.

Tashi : අපි යනවා

Jk : okk , ආ බබා පොඩ්ඩක් එන්නකො

Tashi : ඇයි jungkook

Jk : ඇග වැහෙන්න ඇදුමක් ගන්න හරිද

Tashi : හ්ම්ම්

මන් එහෙම කියලා ජිමින් ඔප්පා එක්ක ගිහිල්ලා car එකට නැග්ගා.

________________________

@shoping mall

Jimin : නන්ගි මේක ගන්න

Tashi : ඒක short වැඩියි jungkook කිව්වෙ long එකක් ගන්න කියලා ඔප්පා

Jimin : ඌට බම්බු ගහගන්න කියලා ඔයා මේක ගන්න ආ...

Tashi : අයියෝ බෑ බෑ

මන් එහෙම කියලා මුලු shpoing mall එකම පීරලා තිබ්බ long dress එක අරගත්තා.

Jimin : ඒක නෙවේ ඩයමන්ට් නෙක්ලස් වලට කැමතියි නේද ඔයා

Tashi : ඔව් ඔප්පා

Jimin : ඔක්කොම ගත්තා නේද එහෙනම් අපි යමුද

Tashi : හ්ම්ම්

අපි cashiyer එකට ගිහිල්ලා bill ටික ගෙවලා ගෙදර ආවා.

________________________

Yoongi : ආවාද

Jimin : හී ඔව් jungkooka මෙහෙට වරෙන්

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now