𝑃𝐴𝑅𝑇 29

1.1K 98 11
                                    

Tashi : ඒකට නෙවේ උන්නි මන් බය.. 😔

Nishu : එහෙනම් ඔයා මොනවටද බය ?

__________________________

~ Flashback ~

ජන්කුක් නැතුව දවසක් මම market එකට ගියා ඒ වෙලාවෙදී කළු මාස්ක් එකක් දාගත්ත හැන්ඩ්සම් බෝයී කෙනෙක් මගෙ ඇගෙ හැප්පුනා ඒ බෝයී දෙතුන් පාරක්ම මන් දිහා අමුතු විදිහට බැලුවා. මට ඒ මනුස්සයා ගැන සැකයක් ඇතිවුන නිසා මන් ඒ මිනිහව මගඇරලා එන්න හදද්දී ඒ මිනිහා මගෙ ඉස්සරහට පැනලා මගෙ ගමනට බාධා කරා.. ඒ මනුස්සයා මගෙ නම එක පාරම කියනවත් එක්ක මන් ගැස්සීලා ගියෙ ඒ මිනිහා කොහොමද මගෙ නම දන්නේ කියනවත් එක්ක..ඒත් මම නෙවේ ඒ මිනිහා එක්ක කතා කරේ.. මම ඒ මිනිහව මග ඇරලා එන්න හදද්දිම ඒ මනුස්සය කියපු දේයට මන් ඩිං වුනා..ඒ මිනිහා හරිම නපුරු පාටයි. මට තියෙන එකම ප්‍රශ්නෙ ඒ මිනිහා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකර එයා මගෙ නම දන්නෙ කොහොමද කියන එකයි.

💭 : අහ්හ්.. ටෂී

Tashi : කව්ද ඔයා ¿¿ කොහොමද මගෙ නම දන්නෙ ?

💭 : යා......ඔයාට මාව අදුරගන්න බැරිද අප්පා

ඒ මිනිහා එහෙම කියන ගමන් මගෙ අතින් ඇල්ලුවා. මන් දෙපාරක් නොහිතා එතනින් එන්න හදද්දිම ඒ මිනිහා මගෙ අතින් අල්ලලා දැන්ම යන්න එපා කිව්වා.

Tashi : please , මට යන්න දෙන්න.

💭 : හයියෝ baby , මන් eun .

කර කියාගන්න දෙයක් නැති වුන මට මොකක්ද මන් කරන්නෙ කියලවත් හිතගන්න බැරි වුනා.

Tashi : තමුසෙ මොකද ආයේ මගෙ පස්සෙන් එන්නෙ ¿¿ ජන්කුක්ගෙන් කෑවා මදිද උබට

Eun : එහෙම කියන්න එපා බබෝ. ජන්කුක් මට ඒ කරපු දේට මන් ඌට නම් හොදින් ඉන්න තියන්නෙ නෑ .

Tashi : තමුසේ එයාට මොනා හරි කරන්න තියා හිතන්නවත් එපා හරිද ¿¿

මම eunට මගෙ ඇගිල්ල දික් කරන ගමන් සැරෙන් කිව්වා. ඒත් එයා කියපු දේට මගෙ කකුල් දෙකත් එක්ක පන නැති වුනා.

Eun : මන් ඌට මුකුත් කරන්නේ නෑ මොකද ඌට මොනා හරි කලත් ඌට වැඩිය රිදෙන්නෙ නෑ ඌට රිදෙන්නෙ ඔයාට මොනා හරි කලොත් නෙ 😏 ඔයාට මතකද බේබී අපි දෙන්නට කරන්න වැඩක් ඉතුරු වෙලා තිබුනා ඉතිම් අපි ඒක කරමුකො. එතකොට ඌ අඩන දිහා බලලා මට හිනා වෙන්න පුළුවන් 😏

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now