𝑃𝐴𝑅𝑇 3

6.4K 434 31
                                    

Tashi ÷ plz jungkook ඔයාට ඕන දෙ උනානේ දැන්වත් මට යන්න දෙන්න plz

Jungkook ÷ මට ඕන දේ ලැබුනට ඒක සම්පූර්ණ උනේ නෑනේ baby ඒක එහෙම උනා කියලවත් මන් ඔයාට යන්න දෙන්නෑ

Tashi ÷ jungkook

Jungkook ÷ ම්ම්ම්

Tashi ÷ ඔයාට තව මොනාද ඕනෙ කියල නම් දන්නෑ මන් හිතනවා ඔයාට ඕන දේ ලැබුනා කියලා උන්නිලා මාව හැමතැනම හොයනවා ඇති ඇයි ඒක තේරෙන් නැත්තෙ jungkook

Jungkook ÷ එක සැරයක් කිව්වා නේද මන් එක දේ දෙපාරක් කියලත් නෑ කියන්නෙත් නෑ ( jungkook සැරෙන් කිව්වා )

Tashi ÷ මට බෑ ඔයත් එක්ක ඉන්න දවසක් ඔයා මාව දැක්කා කියලා ඔහොම ආදරෙ හිතුනා ඒක හරි මටත් ඔයාට ආදරෙ කරන්න පුලුවන් ඒකත් හරි ඔයා කියන ඕනම දෙයක් කරන්නම් plz මට සතියකට සැරයක්වත් උන්නිලව බලන්න යන්න දෙන්න තනියෙන් යවන්නත් බැරි නම් ඔයා මාව ගිහිල්ලා drop කරන්න එතකොටවත් මට උන්නිට කියන්න පුලුවන් මට bf කෙනෙක් ඉන්නවා මන් එයත් එක්ක සතුටින් ජීවත් වෙනවා කියලා ( මන් අඩ අඩ කිව්වා )

Jungkook ÷ ඔයා මාත් එක්ක සතුටින්ද ඉන්නෙ baby

Tashi ÷ පිස්සුද මන් එහෙම කියන්නෙ උන්නිගෙ එතකොටවත් හිත හැදෙනවනෙ ඒකයි අනික කව්ද කැමති දන්නෙ නැති කොල්ලෙක්ගෙ ගෙදර එයාට වින්දනය දිදී ඉන්න ආ මන් කැමැත්තෙන් නෙවෙ jungkook ඉන්නෙ මට බෑ ඔයත් එක්ක ඉන්න මාව එක්කන් යන්න ඔයාට ඕනම දෙයක් දෙන්නම්

Jungkook ÷ මන් හිතන්නෙ ඔයාට මන් කියන දේ සත පහකට වත් තේරෙන්නෙන් නෑ ( jungkook තොල හපන ගමන් කිව්වා )

Tashi ÷ නෑ jungkook මට තේරෙනවා මන් ඔයාට කියන්නෙ අද මාව එක්කන් යන්න උන්නිව බලන්න

Jungkook ÷ එක්කන් ගියොත් අද රෑට round එකක් යන්න එනවද

Tashi ÷ හයියෝ ඊයේ එකට තාම මගෙ බඩ රිදෙනවා

Jungkook ÷ මොකක්ද දැන් මට කියන්නෙ එක්කන් යන්නලු කියන ඕනම දෙයක් කරනවලු කරන්න ඕන දේ කියපු වහම තව මගුලක් කියනවා රෙද්ද එක්කන් යන් නැතුව හිටපු වහම හරි

Tashi ÷ අහ් එහෙමද මහත්තයා මේ ඔය සද්ද ගිහිල්ලා වෙන එකෙක්ට දාගත්ත නම් හරි තමුන්ට බැරි නම් මන්‍ යනවා මොකද මගෙ කකුල් දෙක තියනවනෙ ( මන් එහෙම කියාගෙන එයාටත් බැනලා උඩට ගියේ room එකට )

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Donde viven las historias. Descúbrelo ahora