𝑃𝐴𝑅𝑇 6

3.7K 315 28
                                    

කුකියා ඔහොම කියල හිතන්න 😌💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුකියා ඔහොම කියල හිතන්න 😌💖

කුකියා ඔහොම කියල හිතන්න 😌💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් මෙහෙම කියලා හිතන්න 😉💖

ම්හ්...ම්හ්  එතන හිටපු කොල්ල උගුර පාදපු නිසයි අපි දෙන්නා යතා සිහියට ආවේ..

Jk : baby මේ ඉන්නෙ Lee Eun

Tashi : අහ්...Nice to meet you i'm jeon tashi... මම එහෙම කියලා ඒ කොල්ලගෙ පැත්තට අත දික් කරා..ඒත් එක්කම jk මන් දිහා නපුරු බැල්මකින් බලන් හිටිය නිසා මන් ආයෙත් මගෙ අත ගත්තා...

Eun : Nice to meet you..

Jk : අපි යමු නේද

Eun : Ok....let's go

මන් jungkook ගේ අතේ එල්ලෙන ගමන් අපි කට්ටියම එළියට බැස්සෙ party එකට යන්න..

Jungkook යි මමයි එයාගෙ car එකේ ගියා...Eun එයාගෙ car එකේ ගියා..

_________________________

පැය බාගයක ගමනකින් පසු අපි jimin oppa ලගෙ ගෙදරට ආවා...

Jk : baby දැන් මගෙ අත අත ඇරියන්..

Tashi : ඒ මොකද මට බෑ..

Eun : ඒ වරෙන් යන්න..ඈතින් ඇහුනු කට කට හඩත් එක්ක jk ඒ පැත්තට හැරුනා..

Jk : උබ පලයන්...මන් පොඩ්ඩක් වෙලා ඉදලා එන්නම්

Eun : එතකොට jimin

Jk : ඌට කියපන් මන් එලියෙ ඉන්නවා කියලා..

Eun : හ්ම්ම්..එහෙම කියලා eun ගේ ඇතුලට ගියා..

Tashi : ඇයි ඔයා ඇතුළට යන්නෙ නෑ

Jk : ඒක තමා කල්පනා කරේ

Tashi : මොකක්ද

Jk : ඇතුලට යනවද නැද්ද කියලා

Tashi : අනේ මේ jungkook..ඔයා හිතන ඒවා මන් ඔක්කොම දන්නවා හරිද මගෙම වල් හාවානේ..😒

Jk : මොකක්ද මොකක්ද ඒ කතාව ඔයාගෙම

Tashi : ඔව් මගේම තමා වෙන කාටවත් දෙන්නෙ නෑ..

Jk : ඒ කියන්නෙ

Tashi : ඔව් මන් ඔයාට ආදරේ කරනවා

Jk : ඇත්තටම

Tashi : නෑ බොරුවට...මෙන්න මෙහෙ එනවා යන්න....මන් එහෙම කියලා jungkook වත් ඇදන් ගියේ ගේ ඇතුළට...
.
.
.
.

Jimin : ආ jungkook....

Jk : ආ කොටා කොහොමද ඉතිම්...

Jimin : හොදින් ඉන්නවා බන්...මේ කව්ද මේ

Jk : මේ....මේ.....මේ ඉන්-) jungkook කතා කරන එක නවත්තලා මන් කතා කරා...

Tashi : jimin oppa මන් jungkook ගෙ gf

Jimin : අ...අඩෝ පොඩි එකෝ උබ එදා එහෙනම්

Jk : ඔව් ඔව්....දැන් ඔය කතාව ඇති..

___________________

Jimin :  අපේ jungkook ට gf කෙනෙක් හම්බෙලා ඒ සතුටටත් එක්ක අපි චුට්ටක් ගමු නේද තේහ්‍යුන්ග්

Tae : අනිවා..

Tashi : අනේ අනේ ඔයා අද බොන්න නම් එපා plz..

Tae : එහෙම කොහොමද නන්ගි ආතල් එකක් තියෙන්නත් ඔනෙ නේ...තේහ්‍යුන්ග් ඔප්පා එහෙම කියාගෙන jk වත් ඇදගෙන bar එක පැත්තට ගියා..

A/N  බෙස්ටි මන් කිව්වෙ නෑ කියන්න එපා තොගෙ කොල්ලට මන් ගහනවා ඈ 😒💔

_________________

Eun pov...

Eun දැන් ඔයාගේ වෙලාව....Sorry jungkookaa 😒 මන් උබට මේ වගෙ දෙයක් කරන්න හීනෙකින් වත් හිතුවෙ නැ ඒත් මේ උබේ sex girl දැක්කම මාව දිව්‍ය ලෝකේ ගිය වගේ බන් sorry.com jungkook...

Eun pov end...

_______________________________

Iwaraii
Commnt karann vote karann

Short chap එකක් නේද කම්මැලි කමට ලිව්වෙ 🤭

මන් අලුත් ff එකක් ලියනවා ඒක mafiya එකක් කැමති නම් කියවන්න 😒😌💖

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now