𝑃𝐴𝑅𝑇 31

1.2K 74 10
                                    

එයාට හොදටම තරහ ගිහින් වගේ මන් හිනා වෙන එකට 😂 ඒ කියලත් මන් හිනා වෙන එක නම් නතර කලේ නැහැ.....

මම frock එකක් ඇදගෙන ඉවර වෙලා නාලා හිටිය නිසා mirror එකෙන් බල බල කොන්ඩේ පිහි දදා හිටියා ඒත් jungkook පිටි පස්සෙන් ඇවිල්ලා මගේ ඉනෙන් ඇල්ලුව නිසා මන් ගැස්සුන පාර අතේ තිබුණ towel එක බිමට වැටුනා.

Jungkook මාව පිටිපස්සට තල්ලු කරන් ගිහින් බිත්තියටත් එයාටත් මැදි කරගත්තා

Jk : ඇයි දැන් හිනා වුනේ 🤨

Tashi : ආහ්.... ඕකටද මේ ¿¿ 😒 මම බයත් වුනා අනේ

Jk : ඇයි බය වුනේ

Tashi : නෑ ඉතිම් මන් මුකුත් වැරැද්දක් නොකර ඔයා මොකද මෙහෙම කියලා

Jk : ඇයි මට මෙහෙම වෙන්න බැරිද ¿¿

Tashi : බෑ...

Jk : මට හිනාවුනා නේද ඔයා 😏

Tashi : ඔව් ඉතිම් හිනා යන්නෙ නැතුවෑ 😂

මන් එහෙම කිය කියත් හින වුනා කොච්චර try කරත් හිනා නොවී ඉන්න ඒක කරන්න බැරි වුනා. මදෑ හිනා වෙන්න ගියා මේකාට මම හිනා උනත් ඇති 😒 මගෙ ඉනෙන් තද කරලා අල්ලපු jungkook මට හිතන්නවත් වෙලාවක් නොදී මට lip kiss එකක් දුන්නා. මම try කලේ jungkook ව මගේ ඇගෙන් එහාට කරන්න ඒත් ඒ ඇග නම් මට හොලවන්නවත් බැරි වුනා.

Tashi : ආවූ....... jungkook

Jk : පොඩ්ඩක් ඉන්නවකෝ ඕයී සෙද්ද kiss එකක්වත් දෙන්න බෑනේ නිදහසේ 😒

Tashi : ඇයි ඊයේ කරපු දේවල් මදි ද

මම එහෙම කියලා jungkook ගේ අත් යටින් රිංගලා ගියේ breakfast එක හදන්න.

______________________

@Kitchen

මම හිටියේ plates ටිකක් සෝද සෝද , ඒත් jungkook ඇවිත් මාව back hug කරපු නිසා මාව ගැස්සිලා මගේ අතේ තිබුණ plate එකක් බිමට වැටිලා ඒක බිදුනා.

Tashi : ආවූ..........

මන් වේදනාවෙන් අඩ අඩම කෑ ගැහුව්වේ මන් කෙලින්ම කකුල තියලා තියෙන්නෙ වීදුරූ කටු ගොඩට නිසා මගෙ යටි පතුල විදුරූ කෑලී වලට කැපිලයි තිබුනේ. Jungkook මාව හරහට වඩාගෙන ගිහින් sofa එකෙන් තියලා මගෙ කකුල stul එකෙන් තියලා යටි පතුලේ ඇනිලා තිබුණ විදූරූ කෑලී ටික ගලවන්න ගත්තේ මන් අඩ අඩ කෑ ගහද්දිමයි.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now