𝑃𝐴𝑅𝑇 8 🔞🍑💦 [ 18+ ]

6.6K 347 40
                                    

Jk : කෝ එන්න...

Tashi : ඇයි..

Jk : එන්න කිව්වහම එන්න..එයා ඒක ටිකක් සැරෙන් කියපු නිසා මන් එයාගේ ඇගට පැන්නා..

Tashi : කොහෙද යන්නෙ..

Jk : Room එකට ඇයි මොකද...

Tashi : අනේ jungkook..

Jk : ඇයි..

Tashi : මේ කරන දෙයක් කෑම කෑවට පස්සෙ හරිද..මට බඩගිනියි..

Jk : ආයී...ශ් ඔයා නම්...මොනාම හරි කියලා බේරේනවා නේද

Tashi : එහෙම තමයි , වල් හස්බන්ඩ් කෙනෙක් ඉද්දි

Jk : යා.....ඔයා මගෙන් කන්න හදන්නෙ baby..

Tashi : හරි හරි ඉතිම්..

Jk : ම්ම්..දැන් ගිහිල්ලා wosh එකක් දාගේන එන්නකො..කෑම කන්න..

Tashi : හ්ම්ම්....මන් එහෙම කියලා bathroom එක ඇතුළට ගියා..

______________________

Jk : baby , coming soon..

Tashi : 5 minites jungkook..

මන් එහෙම කියලා wosh දදා ඉද්දි jungkook bathroom එකට ආවා..

Tashi : ඇයි ඔයා ආවේ..

Jk : මන් ආවේ wosh දාන්න..

Tashi : මන් එනකල් ඉන්න තිබ්බෙ නැද්ද..දැන්මම රිංග ගත්තේ..

Jk : මොකක්ද..

Tashi : ඔව්...ඔයා වගේ වල් කෙනෙක් ඉද්දි මට ඉන්න බයයි..මන් එහෙම කියල towel එක ඇදන් bathroom එකෙන් එළියට එන්න හදද්දි jungkook මගෙ අතින් ඇදලා එයා ළගට ගත්තා..

Jk : මේ....ඔයා හොදටම වැඩියි හරිද

Tashi : මන් කියන්නෙ ඇත්තනෙ

Jk : මොකක්ද දැන් ඔයා කියන්නෙ ආ..දැන්මම ඕනෙ වෙලා වගේ මගෙ බබාට..

Tashi : හරි හරි..ඔයා හරිම හොදයි..කෝ ඉක්මනට wosh දාගේන එන්න මට බඩගිනියි...මන් එහෙම කියලා bathroom එකෙන් එළියට ගිහිල්ලා ඇදුමක් දාගේන ඇදට වෙලා හිටියේ jungkook එනකල්..එයා ආව නිසා අපි දෙන්නා පහළට ගියේ කෑම කන්න..

_______________________

Jk : baby , දැන් ඔයා ඉව්වද කන්න හදන්නෙ..

Tashi : ඔව්..

Jk : අම්බෝ...ඔයා මාර speed නෙ baby

Tashi : අනේ ඔයා butter ගාන එක නවත්ත ගන්නකො..

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Wo Geschichten leben. Entdecke jetzt