𝑃𝐴𝑅𝑇 27

3.7K 267 61
                                    

Jk : එන්න wosh දාන්න.

ජන්කුක් අත් දෙක මගෙ පැත්තට දික් කරන ගමන් කිව්වා. මමත් එයාගේ ඇගට පැන්නා.

එයා මාව bathroom එකෙන් තියලා ශවර් එක ඇරලා මගෙ ඉනෙන් අල්ලා එයාට තවත් ලන් කර ගත්තා. එයාගේ dick එක මගෙ ඇගෙ ගැවෙද්දි මට current එක වදිනවා වගේ වුනා.

මම එයාගෙන් ඈත් වෙලා wosh එකක් දාගෙන room එකට ගිහිල්ලා ready වෙලා පහලට ගියා.

Kavi : enjoy කරාද

Tashi : හ්ම්ම්

Jimin : කෝ ජන්කුකා

Tashi : දැන් එයි

එතකොටම වගේ jungkook පහලට ආවා.

Yoongi : අහ්හ් උබේ වැඩේ ඉවරයි වගේ

Jk : පලයන් පලයන්

Nimo : dinner ready

Jimin : වරෙන් කමු

Jk : එපා බන්. ඔයා කනවද

Tashi : එපා බඩගිනි නෑ.

හැමෝම කාලා ඉවර වෙලා සෝෆා එකට වැටුනේ පොඩි කයියක් ගහන්න හිතාගෙන.

Jimin : කෝ යූන්ගියෝ වරෙන්

Tae : නැගිටින්න උන්නි

Kavi : ඇයි

එහෙම කියලා ටේ ඔප්පා උන්නිව නැගිට්ටවලා යූන්ගි ඔප්පා ඉස්සරහින් තිබ්බා. ඒත් එක්කම යූන්ගි ඔප්පා උන්නි ඉස්සරහ දණ ගහලා ring එකක් දික් කලා. උන්නි කොච්චර යූන්ගි ඔප්පට අකමැතියි කිව්වත් එයාගෙ හිතේ පොඩි හරි ආදරයක් ඔප්පා ගැන තිබිලා තියෙනවා උන්නි ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා උන්නිගෙ වම් අත යූන්ගි ඔප්පගෙ පැත්තට දික් කරා යූන්ගි ඔප්පා box එකෙන් ring එක අරන් උන්නිගෙ ඇගිල්ලට දාලා උන්නිගෙ අත් අරන් kiss එකක් දුන්නා.

Tae : ඒකත් හරි. අහින්සක මම තමා දැන් තනිකඩ. දැන් මට තමා bola යන්න වෙන්නෙ

Asya : bola යන්නම ඕනේද ආදරෙයි කියන්න

Tae : ඇහ්... ඒ....ඒ කියන්නෙ ඔ...ඔයා

Asya : ඔව් තේහ්‍යුන්ග් මම ඔයාට ආදරෙයි

ඒ දෙන්නා බදාගෙන ඒ දෙන්නගෙ ආදරය වින්දා.

Jimin : අඩෝ දැන් නිදිමතයි බන් උබලා හෙට උදේට ලව් කරහන් දැන් නිදාගනින්.

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now