𝑃𝐴𝑅𝑇 13

3.3K 257 6
                                    

@morning

Jk : නැගිටින්න baby

Tashi : නැගිටලා ඉන්නෙ

Jk : ඉක්මනට wosh එකක් දාගෙන එන්න. ගමනක් යන්න තියෙනවා

Tashi : කොහෙද

Jk : ඔයා දන්නෙ නෑ එයාව. අනේ late වෙනවා baby කෝ එන්න මම wosh කරවන්න.

Jungkook එහෙම කියලා මාව bathroom එකට එක්කන් ගිහිල්ලා මාව wosh කරලා ගෙනල්ලා ඇදෙන් තිබ්බා.

මම cupbord එක ඇදලා ඇදලා තිබ්බ කොටම ගවුම ගත්තෙ jungkook ව ටිකක් අවුස්සන්න හිතාගෙන.

Tashi : jungkook මේක හොදයිද

Jk : පිස්සුද ඔයාට දිග ඇදුමක් ඕකේ ඇත්තෙම නැද්ද

Tashi : මේක

මන් තිබ්බ දිගම ගවුම ඇදලා අරගෙන පෙන්නුවා.

Jk : ඒක අදින්න

මම ඒක ඇදගෙන ready වෙලා jungkook එක්ක පහලට ගියේ breakfast එකට කෑම oder කරලා තිබ්බ නිසා ඒවා කාලා ගමන යන්න.

මම කෑම මෙසේ ඉදගෙන කෑම කද්දි මගෙ කකුලට පොඩි touch එකක් දැනුනා වෙන කව්ද ඉතිම් jungkook තමා.

අපි දෙන්නම කෑම කාලා ඉවර වෙලා car එකට නැග්ගා.

_____________________

30 minits later ~~

පැය බාගයකට පස්සෙ ගෙදරකට ආවා.

Jk : යූන්ගියා............

Yoongi : ආ.......... උබට දැන් තමයි අපිව මතක් වෙන්නෙ. වරෙන්කො ඇවිල්ලා ඉදගනින්

Jk : හරි බන් තැන්ක්ස් , නෑ බන් මන් දැක්කා එදා party එකට ඇවිල්ලා ඉන්නවා

Yoongi : ඔව් බන් මොකක්ද බන් එදා ඒ වුනේ.

Jk : ඒ ගැන කතා කරගන්න තමා බන් මේ ආවේ.  Baby ඔයා ඔහොම ඉන්න

Tashi : හ්ම්ම්ම්

Jungkook එහෙම කියලා ඒ ඔප්පත් එක්ක garden එක පැත්තට ගියා. මම ගේ ඇතුලට වෙලා jungkook ගෙ 4න් එක ඔබ ඔබ හිටියා.

Jk : ඔන්න ඕකායි බන් උනේ. ඕකා ඊයෙත් ඇවිල්ලා අපේ ගෙදර ______________

Yoongi : මූ යකෝ

Jk : ඔව් බන් ඌව කොහොම හරි අඩි හයක් යටට යවන්න ඕනේ බන්. උබට වැඩේ බාරයි ආ

Yoongi : හරි මචන්.

ටික වෙලාවකින් ඔප්පයි jungkook යි ආවා.

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now