𝑃𝐴𝑅𝑇 20

2.6K 237 32
                                    

@morning

මම නැගිට්ට ගමන් jungkook ව බැලුවේ එයා ඇදේ නෑ කියලා තේරූන නිසා මන් bathroom එකෙත් බැලුවා ඒකේත් නෑ.

Tashi : jungkookaaaaaaaaaa

Kaya : උන්නි , ඔප්පා kichen එකේ

Tashi : එයා මොනවද kichen එකේ කරන්නෙ

මම එහෙම කියලා bathroom එකට ගිහිල්ලා wosh එකක් දාගේන kichen එක පැත්තට ගියා. මෙන්න යද්දි උයනවා.

Jk : ගුම්මෝනිම් බබා

Tashi : ගුම්මෝනිම් පැටියෝ , අද මන් ගොඩක් බය වුනා jungkook

මම ප්‍රැන්ටිය උඩ ඉදගන්න ගමන් කිව්වා.

Jk : ඒ ඇයි බබා

Tashi : මන් නැගිටිද්දි ඔයා මන් ලග හිටියෙ නැති නිසා.

Jk : ආහ් , අද මන් breakfast හදනවා

Tashi : අර jimin ඔප්පා කිව්වා වගේ doctor කෙනෙක්ව චැනල් කරගන්න වෙයි.

Jk : යා........... baby මන් උයන්නත් දන්නවා හරිද ¿¿ අනිත් ඒවා විතරක් නෙවේ

Tashi : හාකෝ මන් එහෙම හිතන්නම්කො

Jk : දෙයක් ඕනේ

Tashi : මොකක්ද

Jk : Good morming kiss එකක්

Tashi : පිස්සු කියවන්න එපා. ඒ ගමන good morning kiss එකකුත් පටන් ගත්තද මට බෑ

Jk : මොකක්ද අනේ ඔයා ඊයේ good night kiss එකවත් දුන්නෙ නෑනෙ බබා.

Tashi : ඒක අමතක වුනා. එහෙම කියලා දැන් පලි නෑනේ.

Jk : කායා....................

Kaya : එනවා ඔප්පා

Jungkook කෑ ගහපු පාරට කායා දුවගෙන ආවා.

Kaya : ඇයි ඔප්පා

Jk : නිකන් , baby මෙයා ඉද්දිම මන් ඔයාව බලෙන්ම kiss කරනවා ඒ නිසා

Tashi : හරි හරි කායා පැටියෝ ඔයා යන්න.

Kaya : අනේ මන්දා මට එන්න කියනවයි යන්න කියනවයි

Tashi : මේ ඔප්පට පිස්සුනේ පැටියෝ ඒකයි. පිස්සුද jungkook ඔයාට ඒ ලමයා ඉන්න තැන ඕවා කියවන්නවත් එපා

Jk : එහෙනම් මන් කියන දේ කරන්න

Tashi : කෝ එන්න

මම අත් දෙකත් දික් jungkook ට කතා කරපු නිසා එයා මන් ලගට ආවා. මගෙ අත් දෙක ඒ වෙලාවෙ තිබ්බෙ jungkook ගෙ බෙල්ලෙ රැදිලා. මන් ඉක්මනට kiss එක දීලා එයාගෙන් ඈත් වෙන්න හදද්දි එයා කරේ තවත් මාව kiss කරපු එක විතරයි. එයාම kiss එකට break එකක් දුන්නේ හුස්ම ගන්න අපහසු උන නිසයි.

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now