"' 𝐴𝐵𝐷𝑈𝐶𝑇𝐸𝐷 𝐿𝑂𝑉𝐸 "' 😈

2.2K 182 7
                                    


රෝස කම්මුල් සිනිදු තොල් පෙති
වශී කරන දෙඇස් ඔබගේ 👀
වරක් දුටුවොත් සිතම නිවනා
දේවදූතයා නුබද මට මැව් 🧚

වෙන්නට හැකිද කාටත්
නුබවන් සුරතල් කොලුවෙක් 🙈
අයිති කරගන්නට සිතුනත්
බැහැනෙ ඔබ අන්සතුවෙක් 💔

කෙල්ල එක්කලා තරහ වෙලා
ඉක්මනටම යාලූ වෙලා 👩‍❤️‍💋‍👩
මගේ ළග දැවටි දැවටි
ඉන්නට හැකිද ඔබට සැමදා 🖇️

පාළු මගේ ජිවීතේ
එළිය කල මගෙ දගකාරයෝ 🐰
ගියත් දවසක හැරදා
හිදී මතකේ සැමදා ❣️

*Ding Dong 🖤 *

_මිල්ශේක් බොන බනී කොල්ලගෙ සූටී කෙල්ල මම_ 💖

_____________________

👆Copyted

බායී 👋💖

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now