𝑃𝐴𝑅𝑇 5

4.9K 332 11
                                    

Ring..........Ring........Ring........Ring...........

ඇයි jimin කියපන්

බල්ලො මේ දොර ඇරපන් ඇවිල්ලා. මන් කොච්චර වෙලාවෙ ඉදන්ද යකො bel කරේ

අනෙහ් බන් ඇහුනේ නෑ

හරි හරි ඇවිල්ලා මේ දොර ඇරපන්

හිටහන් ඇයි යකො මල කරදරෙ

( call end )

Tashi : ජිමින්ද

Jungkook : ම්ම්ම්ම් ඔයා කෝමද එයාව දන්නෙ

Tashi : මගෙ බෙස්ටිගෙ bf නෙ

Jungkook : ඇත්තද

Tashi : ඔව් , යන්න ගිහිල්ලා දොර අරින්න

Jungkook : ආවූ , මූත් මාරම ඇනයක් උනානේ අම්මපා

Tashi : හිකිස් හොද වැඩෙ

Jungkook : යනවා යන්න ආවා මෙතන
( jungkook එහෙම කියලා බඩත් අල්ලන් කොර ගගහ ගියා )

Jungkook : මොකද තෝ මේ රෑ වෙලා ආවේ

Jimin : ඉද ගන්නවත් කියන්නෙ නැද්ද

Jungkook : අහ් වරෙන් ඇයි යකෝ

Jimin : මොකෝ උබ කොර ගහන්නෙ

Jungkook : අ....අ.....මේ දොර අරින්න එනකොට ඇදේ කකුල වැදුනා
( jungkook කොන්ඩෙ අස්සෙන් අත යවන ගමන් කිව්වා ) ඇයි දැන් ආවේ උබ

Jimin : යකෝ උබ මගෙ soulmate මට ඕන වෙලාවට මෙහෙ එන්නයි යන්නයි පුලුවන්

Jungkook : හයියෝ කොටෝ බලාහන්කො දැන් වෙලාව අනෙහ් වදින්න නම් පලයන් නිදි මතයි බල්ලො

Jimin : හෙට ගෙදර party ක් තියෙනවා වරෙන්..අඩෝ අඩෝ මේ උබ ඇයි එක පාරටම එහෙ ඉදලා මෙහෙ ආවේ

Jungkook : මේ ගෙදරත් පාලුයිනෙ බන් ඒ නිසා ආවේ

Jimin : මෙතන මොකක් හරි තියනවා උබ මට බොරු කියලා තිබ්බොත්නෙ , වරෙන් හෙට ඈ

Jungkook : හරි දැන් පලයන්

Jimin : යනවා යනවා මෙතන පැල වෙන්න ආවේ නෑ
( jimin එහෙම කියලා යන්න ගියා )

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Opowieści tętniące życiem. Odkryj je teraz