𝑃𝐴𝑅𝑇 23

2.1K 235 25
                                    

@hotel

Kavi : ඇයි එන්න කිව්වෙ

Yoongi : මේ ඔයාට කියන්න දෙයක් තියෙනවා

Kavi : ඒ මොකක්ද

Yoongi : මේ ම...ම ඔයා...ට ආ -)

යූන්ගි ඔප්පා කියන්න ගිය එක නැවතුනේ එතනට වේටර් කෙනෙක් ආපු නිසා.

🧑 : මොනවද oder කරන්නෙ මෙන්න menu එක

Yoongi : ඔයා මොනවද බොන්නෙ

Kavi : චොක්ලට් මිල්ක් ශේක්

Yoongi : එහෙනම් චොක්ලට් මිල්ක් ශේක් එකක් ගේන්න බට දෙකක් දාලා

🧑 : Okk

ඒ වේටර් ඔලුව නමලා අචාර කරලා ගියා.

Kavi : මන් ඔයාගෙන් දෙයක් අහන්නද

Yoongi : ඔහ්හ් special එකක්ද

Kavi : ඔව්

Yoongi : මටත් special එකක් එකක් ඔයාගෙන් අහන්න තියෙනවා එහෙනම් තුනට ගනන් කරද්දි අහමුද

Kavi : ok

1
2
3

Yoongi : ඔයා මට ආදරෙයිද ¿¿

Kavi : ඇයි එක මිල්ක් ශේක් එකකට බට දෙකක් ¿¿

A/N  හිකිස් පූස් ඔප්පා පව් 😂💔

Kavi : ඇහක් ඇහක් ඇහුනේ නෑ ආයී කියනවද

Yoongi : මම ඔයාට -)

යූන්ගි ඔප්පා කියන්න ගිය නැවතුනේ ආයේත් වේටර් මිල්ක් ශේක් දෙක අරන් ආව නිසා.

Yoongi : ආයී.....ශ් යනවා මෙතනින්

Kavi : ඕක ඔයා බොන්න මට එපා 🙂

Yoongi : අහන්නකො මම ඔයාට ආ....ආදරෙයි කවී

යූන්ගි ඔප්පා කවීගෙ අත අල්ල ගමන් කිව්වා.

Kavi : මො..මොකා පිස්සුද

කවී අත අරගෙන එතනින් නැගිටන ගමන් යූන්ගිට බැනලා ගියා.

Yoongi : යා........... හු%$&

යූන්ගි එහෙම කියලා බිල ගෙවලා එතනින් ආවා.

____________________

@jk home

Yoongi : Jungkookaaa

Jk : අහ් මචන් වරෙන් ඉදගනින්

Yoongi : thanks

Jk : මොකක්ද සීන් එක ඇයි අවුලෙන්

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now