𝑃𝐴𝑅𝑇 21

2.3K 234 53
                                    

Tashi : අනේ ඔප්පා එහෙම කරන්න එපා.

මන් එහෙම කියනවත් එක්කම එතනට ලස්සන හුරුබුහුටි girl කෙනෙක් ආවා.

Sewon : නීශා , මේ මන් ඔයාට කිව්වෙ මගෙ චූටි නන්ගි

Nisha : ඔහ්

Tashi : ඔප්පා මේ කව්ද

Sewon : මේ මේ මගෙ girlfriend

Tashi : අනේ නීශා උන්නි ඔප්පට කියන්නකො jungkook ව මගෙන් ඈත් කරන්න එපා කියලා ඒ දුක මෙයාට කියන්නකො උන්නි

මම ඇස්වල කදුළු පුරවගෙන කිව්වා.

Nisha : මොකක්ද සේවූන් ඔයා කරන්න හදන්නෙ.

ඔප්පා සේරම ටික උන්නිට කිව්වා.

Nisha : ඉතිම් සේවූන් අපිත් එහෙමනෙ

Sewon : කට වහගන්න , මට ඒ කොල්ලව විශ්වාස නෑ මට බෑ නන්ගිව ඒ කොල්ලා එක්ක තනියෙන් තියන්න. එයා ආයේ කොහෙවත් යන්නෙ නෑ ඒක මන් ස්ථීර කරලා ඉවරයි.

( Jk pov )

මම ඒ ගැන හිත හිතම එලියට ඇවිල්ලා වට පිට බැලුවේ ඇතුලට ගියත් මන් තනියෙන් නිසා ඒත් එකපාරටම

Tashi : Jungkook

Baby ඇවිල්ලා කතා කරනවා ඇහුන නිසා මම පිටිපස්ස බැලුවා.

එයා අඩලම එයාගෙ ඇස් රතු වෙලා. එයා මගෙ ලගට ඇවිල්ලා මාව තදින් බදාගත්තා මාත් දෙපාරක් හිතන්නෙ නැතුව එයාව බදා ගත්තා. ටිකක් අපි දෙන්නා එහෙම්මම හිටියා.

( jk pov end )

Jk : ඔයාට සතුටුයිද

Tashi : ඔව් ගොඩාරියක්....... ඒත්

Jk : ඇයි ඒත් මොකද

Tashi : ඔප්පා මට එයා එක්ක ඉන්න කිව්වා jungkook

Jk : ඒ..ඒත් baby. මන් දන්නවා ඔයාට ඔප්පව හම්බුනේ ගොඩකාලෙට පස්සේ. ඒත් බබා මන් කොහොමද ඔයා නැතුව ඉන්නේ ඉදලා ඉදලා අපි ආයේ එකතු වුනා විතරයි ආයෙ අපිව ඈත් කරන්න හදනවා. Plz ඔයා යන්න එපා

Tashi : මන් ටික කාලයක් ඔප්පා එක්ක ඉදලා එන්නම්

මන් jungkook ගෙන් ඈත් වෙන ගමන් කිව්වා.

Jk : baby plz මාව තනිකරන්න එපා.

Tashi : සොරි jungkook බායී

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now