𝑃𝐴𝑅𝑇 15

2.7K 249 5
                                    

@morning

මන් නැගිටින්න හදද්දි මට හෙල වෙන්නවත් බෑ jungkook මාව තද කරලා බදාගෙන. මට ඊයේ රෑ වෙච්ච හැමදේම මතකයට ආවා. මන් එහෙම්මම ආයේ නිදා ගත්තේ jungkook ව ඇහැරන්න ඕනේ නෑ කියලා හිතුන නිසා. එයාටත් නිදි මත ඇති ඊයේ මාත් එක්ක ඔරොප්පු වෙලා.

Jk : baby

Tashi : ම්ම් , ඔයා නිදාගෙන නෙවේද හිටියේ

Jk : නෑ

Tashi : මට යන්න දෙනවද

Jk : බෑ මෙහෙම ටිකක් වෙලා ඉන්න දෙන්න.

Tashi : ok

____________________

Tashi : දැන් හරිද

Jk : හරි ඉතිම් , ඒත් මෙහෙම හැමදාම ඉන්න තියනවානම්

Tashi : ඉතිම් ඉන්නකෝ

Jk : මේ විදිහට හැම තප්පරයකම ඉන්න අවසර දෙනවද

Tashi : ඔව් , ඔයාට නැතුව මන් වෙන කාට දෙන්නෙද

Jk : එහෙනම් තව ටිකක් වෙලා ඉන්නද ??

Tashi : ඉන්න wosh දාගෙන ආවාට පස්සෙ.

Jungkook අපි දෙන්නව පොඩ්ඩක්වත් දුරස් නොකර bathroom එකට ගිහිල්ලා wosh දාගෙන ආවා.

Ring........

කියපන් ඇයි

මේ අද නන්ගිගෙ ඔප්පව බලන්න යන්න ඕනේ නේද ?

අනේ බං එක ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව ප්‍රශ්න ගේන්න එපා බං ඉන්න දිහන්කො පොඩ්ඩක්

හරි හරි උබට පුලුවන් වෙලාවක් කියපන්
උබ ඒක මග අරිනවා එහෙම නෙවෙනේ නේද ??

පිස්සුද උබට මන් promise වුනා එයාට

හරි හරි එහෙනම් by

By

( call end )

Jk : මූ නම් මහ

Tashi : කාටද අනේ ඔයා බනින්නෙ

Jk : යුන්ගියාට

Tashi : ඔහ් , jungkookaa අනේ

Jk : මන් දන්නවා ඔයා කියන්න යන එක අද ඕනේ නෑ හරි වෙලාව ආපු වහම මන් ඔයාව එක්කන් යන්නම්.

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now