𝑃𝐴𝑅𝑇 14

2.6K 236 11
                                    

හායී ජූලීයා..

හායී ජන්කුකා

ගොඩ කාලෙකින් නේද මොකද කරන්නෙ

මොනා කරන්නද ඔයා හිටියා නම් sex හරි කරන්න තිබ්බා.

ඒකනේ මන් එන්නද

වා... නියමයිනෙ එන්නකො

හරි එහෙනම් මන් එන්නම් තියනවා බායී බබා

( call end )

Tashi mind : මූට මම අම්මපා.

Jungkook ටී එකකුත් ඇදගෙන perfium එකකුත් ගහගෙන car එකේ key එකත් කරක කරක යන්න හදද්දිම

Tashi : කොහෙද යන්නෙ.. කාටද බබා ගගා කතා කරේ ආ...... කාත් එක්කද sex කරන්න හදන්නෙ කියනවා මට වනචරයා. තමුසෙ යනවා ඕන මගුලක මන් යනවා අපේ ගෙදර. ආයේ මාව හොයාගෙන එන්න එපා හහ්..කොහොමත් තමුසෙට මාව ඕනේ නෑනේ අර ඉන්නෙ මොකාද ජූලියද ජූනියද නැට්ටිචියක් අපරාදේ eun වත් හිටියා නම් මට ඊයේ eun එක්ක sex කරන්න තිබ්බෙ මාත් ඉතිම් කොහෙද යන එකෙක් එක්ක sex කරන්න කැමත්තට ඒ chance එකත් මග ඇර ගත්තනෙ ශික්. ඔහ්..... ඇයි මන් ඔයාට බොරුවට බනින්නෙ මන් ලග eun ගෙ nb එක තියනවනෙ මන් call එකක් දීලා එන්න කියනවා මාව එක්කන් යන්න ඉන්නවකෝ.

හෙලෝ eun

කියන්න baby ඔයාට මාව ඕනේ වෙලා වගේ මොකද jungkook ව එපා උනාද

ඔව් eun හොදටම එපා වුනා. ඒකා මේ නැට්ටිච්චියෝ එක්ක නටන කෙනෙක්නෙ

මන් ඔයාට කිව්වෙ baby

මේ මාව එක්කන් යන්න එනවද අපි දෙන්න se-)

( call end )

Call එක cut වුනේ jungkook 4න් එක උදුරලා ගත්ත නිසා.

Jk : ආයේ 4න් එක හම්බවෙන්නෙ නෑ ඔයාට. මන් යනවා එනකොට ටිකක් රෑ වෙයි.

Jungkook එහෙම කියලා ගියා.

මාත් ඉකමනට room එකට දුවලා ඒකේ තිබ්බ කොටම ගවුම අරගෙන ඇදගෙන jungkook ගෙ අනිත් car එකේ ගියේ club එකට

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now