𝑃𝐴𝑅𝑇 28

942 95 16
                                    

At morning 10. 00

මම නැගිට්ට ගමන් ඇද අතගාලා බැලුවේ අමුත්තක් දැනුන නිසයි.. ජන්කුක් ඇදෙ හිටියේ නෑ එයා දැන් ඉස්සර වගේ නෙවෙයි හරිම වෙනස්..

මම ඉක්මනට wosh එකක් දාගෙන ඇවිල්ලා පහළට ඇවිල්ලා ජන්කුක්ට call එකක් ගත්තේ එතකොටවත් amswer කරයිද කියලා බලන්න ඒත් එයා නෙවේ call එකවත් answer කරේ.

Tashi mind : යා........ කොහෙ ගිහිල්ලද මන්දා. ආවදෙන්කො අද ගෙදර  🤬🤬

මම එහෙම හිතාගෙනම kichen එකට ගියේ කන්න මොනා හරි හදන්න කියලා හිතාගෙන ඒත් ගෙදට බඩු මුකුත් තිබ්බෙ නැති නිසා මම cupcakes ටිකක් හදලා කිරි එකක් බීලා සෝෆා එකට වෙලා ඉදගෙන හිටියා.

_________________________________

At club 🥃

ජන්කුකා...... යන්න එපා අප්පා අනේ එන්නකො තව ටිකක් වෙලා ඉන්නකො

Jk : බෑ බෑ..... මට තව වැඩ තියෙනවා තමුසෙත් එක්ක ඉන්නවට වඩා.. අරෙහෙ අරයා මාව හැමතැනම හොයනවා ඇති දැන් ගිය ගමන් කඩා පනී ඇගට මන් යන්න ඕනේ..

හාකෝ.... එහෙනම් බායී උම්මා....

Jk : Okk bye

_____________________________

At home

ටිකක් වෙලා මම සෝෆා එකට වෙලා ඉද්දි door bell එක වැදුන නිසා මන් ගිහින් දොර ඇරියා එතකොටම මන් දැක්කෙ ජන්කුක්ව.

Jk : බබා..

Tashi : ජන්කුක් 🤬 මොකද මේ

Jk : ඇයි

Tashi : කන්න කිසිම දෙයක් ගෙදර පැත්ත පලාතක නෑ ඇයි ඔහොම හැසිරෙන්නෙ උදේ පාන්දර නැගිටගෙන කොහෙද මන්දා යනවා

Jk : දැන් ඔයාට කන්න මුකුත්ම නැද්ද

Tashi : තියෙනවා.. ඔයා කෑවද

Jk : නැ

Tashi : අර cupcakes තියෙනවා ගිහින් කන්න.. මගෙ ඇගට අමාරුයි මන් යනවා room එකට.

මම එහෙම කියලා room එකට ආවේ ජන්කුක් එක්ක පුදුම තරහකින්. ටික වෙලාවකින් ජන්කුක් රූම් එකට ආවා. ඒත් මම නෙවේ එයා එක්ක කතා කලේ.

Jk : මම club එකට ගියා.

මන් වචනයක්වත් කතා කලේ නෑ.

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now