𝑃𝐴𝑅𝑇 17

2.2K 242 1
                                    

මට දැනෙනවා ඔයාට මාව එපා කියලා ඒ නිසා මන් තීරනය කලා මෙහෙන් යන්න ඔයාගෙන් දුරකට. ඔයාට ඕන උනාම මට ආයේ කතා කරන්න මන් එන්නම්. මන් ඔයාට තාම ආදරෙයි. ඔහොම room එක ඇතුලටම වෙලා ඉන්න එපා මන් ගෙදර නෑ එලියට එන්න ඔයාට වදයක් වෙන්නෙ නෑ ආයී. Plz කන්න හොදද නැත්තම් ලෙඩ වෙයි. මන් ගැන හිත හිත ඉන්න එපා. අපි කරපුවා ඔයාට මතක් වෙයි. ඔයාට round යන්න ඕන වෙලාවට ඔයා club එකට යන්න ඉස්සර වගේ ඔයාට නීතී දාන්න මන් දැන් නෑ. ඔයා මට අරන් දුන්න් සේරම ඔයාගේ room එකේ ඇති. ඔයා කියපු special day එක මොකක්ද කියලත් මන් දන්නවා ඒක අපි දෙන්නා එකතු වෙලා මාසයක් ඒ අදට ඒ දවසෙම අපි දෙන්නා වෙනුත් වෙනවා. දෛවය අපිව ආයේ කවදා එකතු කරයිද දන්නෙ නෑ. ඔයා මට දීපූ එක දෙයයි මන් අරගෙන යන්නෙ ඒ අපි දෙන්නගෙ මතකෙ විතරයි අපි දෙන්නගෙ ආදරෙත් මන් ඔයා ළග තියලා යන්නෙ ඕනේ නම් ඒ දේ වෙන කාට හරි දෙන්න. උන්නිලා ඇහුව්වොත් මන් කොහෙද කියලා මන් ගියා කියලා කියන්න එපා හොදද මන් සතුටින් ඉන්නවා කියන්න. මට ආයේ රණ්ඩු වෙන්න කෙනෙකුත් නෑ , එක එක ඒවා කර කර හිනා වෙන්න කෙනෙකුත් නෑ , මට ආයෙ dady කියන්න කෙනෙකුත් නෑ. ඒවා ඔක්කොම මතකයන් විතරයි. ළගකදී ඉදලා අපි දෙන්නා රණ්ඩු වුනේ මේකට තමයි. පුන්චි දෙයක් ඔයාගේ room එකේ ඇති ගිහිල්ලා බලන්න. දැක්කද ඒ අපි දෙන්නගෙ first kiss එකේ පොටෝ එකක්. ඕක ඔයාට වදයක් වෙනවා නම් ඕක ඉරලා දාන්න. මන් Sl ආවා.සතුටින් පරිස්සමින් ඉන්න මන් තාමත් ඔයාට ඒ විදිහටම ආදරෙයි කුකී. I love you jungkook බායී.

Jungkook pov ••••

මොකක්ද මන් ඒ කරගත්තේ. මට කියලා හිටපු එකම දේත් දැන් මන් ළග නෑ. ඇයි දෙවියනි අපි දෙන්නව ඈත් කලේ plz ආයේ එකතු කරන්න. මන් එයාට promise එකක් වුනා එයාගෙ ඔප්පව බලන්න එක්කන් යනවා කියලා මට ඒ දේ කරන්න ඕනේ. මට ඔයාව ඕනේ බබා. Plz දෙවියනි එයාව සතුටින් තියන්න.

Jungkook Pov end ••••

Tashi pov ••••

මන් ඔයාට බැනපු එක වැරදියි. Eun හරිම නරක කෙනෙක්. මන් මෙහෙ ආවේ ඔයා කරපු ඒ දේට නෙවේ මන් ආවේ ඔයා room එක ඇතුලෙම ඉදලා ඔයාට ලෙඩවෙයි කියල බයට ඔයා මන් ඉන්නකල්ම එලියට ආවේ නෑ අඩුම තරමෙ කන්නවත්. දැන් මන් ඔයාට පේන්නවත් නෑ දැන්වත් සතුටින් ඉන්න. මන් ඔයාගෙන් ගොඩාක් ඈත. මට ඔයාව ඕනේ කුකී ඒත් බෑ. Plz දෙවියනි එයාව සතුටින් තියන්න.

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now