𝑃𝐴𝑅𝑇 16

2.5K 260 15
                                    

Tashi : ඔයාලා නියම වෙලාවේ ඇවිල්ලා තියෙන්නෙ lunch එක අරන්ම යන්න පුලුවන්

Jimin : අපි එහෙම තමයි , ඔයාගේ කොල්ලා වගේ නෙවේ

Jk : පලයන් යන්න

Tashi : නිමෝ වරෙන්කො help එකක් දෙන්න

Nimo : මන් එන එක හරිද ¿¿

Tashi : උබ නැවෙන්ද බැස්සෙ එන එක හරිද කියලා අහන්නෙ තොට අමතක උනාද පොඩ් කාලේ ඉදන් හිටියේ මාත් එක්ක කියලා වර යන්න

මන් එහෙම කියලා නිමෝවත් ඇදගෙන kichen එක පැත්තට ගියා.

Tashi : marry කරන්න එහෙම අදහසක් නැද්ද

Nimo : පිස්සු කතා කරනවා පිස්සුද බං උබට

Tashi : ආ මේ , උන්නියි ආස්‍යයි එහෙම හොදින් ඉන්නවා නේද බං. මන් මේ ළගදිත් ඇවිල්ලා ගියේ උබ ජිමින් ඔප්පා එක්ක මල් කඩනවා 😂

Nimo : උබලත් ඉතිම් එන්නෙ ඒ වෙලාවටමනෙ

Tashi : උබ හිතුවද මට ඕන ඕන වෙලාවට එන්-)

මන් කියන්න ගිය එක නැවැත්තුවේ jungkookයි jimin ඔප්පයි kichen එකට ආව නිසා.

Jk : මොකක්ද මොකක්ද

Nimo : ඔව් ඔප්පා මෙච්චර වෙලා ඔයාට බැන බැන හිටියේ මේ දැනුත් බනින්න ගියේ

Jk : යා....... බබා

Tashi : නෑ jungkook බොරු කියන්නෙ

මන්  නිමෝගේ කකුල පාගන ගමන් කිව්වා.

Nimo : මොකද උබ කකුල පාගන්නෙ. කියහන් ගිය එක

Tashi : මට ඕන ඕන වෙලාවට එහෙ මෙහෙ යන්න දෙන්නෙ නෑ එක්කෙනෙක්

Jimin : කව්ද නන්ගි ඒ එක්කෙනා

Tashi : වෙන කව්ද ඔය ළගින්ම ඉදන් ඉන්නෙ

Nimo : ඒකට jimin ඕන මගුලක ගිහිල්ලා වරෙන් කියලා ඉදියි

Tashi : ඔව් ඉතිම් උබලට වැඩක් නෑනේ

Jimin : හිකිස් මන්නම් දන්නවා ඉතිම් උබලගෙ වැඩ

Jk : ආයී........ශ් කට වහපන් පොල් බුරූවා

Tashi : කෑම ready එන්න කන්න.

_________________

අපි කට්ටියම කෑම මේසේට වෙලා lunch ගත්තා.

_________________

Jk : උබට yoongi බඩ්ඩක් කිව්වද

Jimin : ඔව් ඔව් අරකනෙ

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now