𝑃𝐴𝑅𝑇 7

3.5K 323 16
                                    

Tashi : jungkook..මම ඔයාගේ room එකට යනවා.. මම jungkook ළගට ගිහින් කිව්වා.

Jk : හ්ම්ම්..

Jungkook හා කිව්ව නිසා මන් ගියා jungkook ගෙ room එකට...ගිහිල්ලා ටික වෙලාවක් ඉද්දි ,

ඩක්.....ඩක්....ඩක්

කව්ද දොරට ගහනවා ඇහුනා..මන් jungkook කියලා හිතලා ගිහිල්ලා දොර ඇරියා..

Eun : oh, ඔයා මාර sexy girl කෙනෙක් නෙ

එයා කියපු දේ නිසා මන් එතනම ගල් ගැහිලා බලන් හිටියා..

Tashi : plz..මෙතනින් යන්න

Eun : එතකොට මන් කරන්න ආපූ වැඩේ babygirl.. එකා මගෙ උඩ ඉදන් යටට බැලමක් හෙලන ගමන් කිව්වා..

Tashi : මන් කෑ ගහනවා දැන් මෙතනින් යනවා..මන් ටිකක් සැරෙන් කිව්වා..

Eun : මොකද සද්දෙ ආ , ඔයා jungkook ටත් ඔහොමද ආ..කට වහගෙන ඉන්නවා..

එකා එහෙම කිය කිය මන් ළගට එන්න ගත්ත නිසා මාව බිත්තියෙ හැප්පිලා එකාගෙ අත් වලටයි බිත්තිය ටයි මාව මැදි උනා..

Tashi : මට යන්න දෙනවා...jungkook ආවෝත් තමුසෙට hospital එකේ තමා ඉන්න වෙන්නෙ..මාව අතාරිනවා මනුස්සයෝ..

එකා මන් කියපු කිසිම දෙයක් කනකට ගන්නෙ නැතුව මගෙ තොල් වලට බරවෙලා කට කොනින් හිනා උනා..

මට කරන්න දෙයක් තිබ්බෙම නෑ..එවෙලෙ එක දෙයයි මට මතක් උනේ..මන් එකාට හිතන්නවත් වෙලාවක් නොදී මගෙ හීල්ස් වලින් එකගෙ කකුල පාගලා හති දදා දිව්වෙ පහළට...
____________________

Tashi : ju....jungkook

Jk : ඇයි baby මේ , ඔයාට දාඩියත් දාලා ඇයි මොකක්ද උනේ

Tashi : අනේ jungkook...E...Eun

Jk : ඔව් කියන්නෙ Eun මොකද...ඌ ඔයාට මොනා හරි කරන්න හැදුවද baby

Tashi : ඔ....ඔව් jungkook

Jk : ප%$& තොට මම..

Jungkook එහෙම කියලා තරහෙන් පුපුර පුපුර උඩට දිව්වා..party එකේ හිටපු කට්ටියත් මාත් ඒයාගෙ පස්සෙන් උඩට දිව්වා..

Jk : ප%$& තෝ මගෙන්ම කාලා මටම කෙලවන්න නේ හැදුවේ..කියපන් හු%$&

Jungkook ඒ මිනිහට සිතන්නවත් වෙලාවක් නොදී ඒ මිනිහට හුස්ම ගන්න බැරි වෙන්නම ගැහුව්වා..jungkook මාවත් ඇදන් ගිහින් car එකට නැග්ගා..
__________________________

Jk : ඒ මිනිහා ඔයාට මොනා හරි කරාද baby

Tashi : නෑ...නෑ....jungkook..එ...එයා මාව kiss කර...න්න හදද්දි තමයි..ම...මම හීල්ස් වලින් පාගලා..දුවන්..ආවේ

මම බය උන පාරට තාම වචන ගොත ගැහෙනවා..

Jk : හරි ඔයා බය වෙන්න එපා...දැන් ඔක්කොම හරි..

Tashi : jungkook...මම jungkook ව බදා ගන්න ගමන් කිව්වා..එයත් බාව බදා ගත්තා

Jk : කියන්න මැනික

Tashi : ඔයා ඉන්නකල් මට මුකුත්ම වෙන්නෙ නෑ නේද

Jk : නෑ baby , මම ඉන්නකල් ඔයාට මුකුත්ම කරන්න කාටවත් බෑ..කෝ දැන් අඩන්න නැතුව ඉන්නකො අපි ගෙදර යමු..එයා මාව එයාගෙන් පපුවෙන් ඈත් කරන ගමන් කිව්වා..

එයා එහෙම කියලා drive කරා...

_________________________

පැය බාගයක ගමනකින් පස්සෙ අපි ගෙදර ආවා....

එයයි මමයි ගමන් මහන්සියටත් එක්ක සෝෆා එකට වැටුනා..

Jk : මහන්සිද ?

Tashi : ඔව්..

Jk : මහන්සිය නිවන්නද ?

Tashi : මොකක්....මෙ මෙ එපා ආ..

Jk : ඒක මන් බලා ගන්නම්කො 😒




ඉවරයි...
කමෙන්ට් කරන්න වොට් කරන්න..

අනිත් chap එකෙන් අපායට යන්න tiket අරන් එන්න 😂✋

එහෙනම් කොල්ලො මං ගියා ටටා 👋😌

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now