𝑃𝐴𝑅𝑇 2 🔞🍑💦 [ 18+ ]

11.8K 476 50
                                    

Kavi ÷ කෝ එන්න කට්ටිය lunch එක ගන්න..

Nimo ÷ එන්න යමු..

( අපි කට්ටියම lunch එක ගත්තා..ටික වෙලාවකින් lunch අරන් ඉවර උනා..)

Ring...Ring...Ring...

Hello කියන්න jimin..

මේ හෙට park එකට එනවා නේද..

ඔව් jimin..

Tashi ÷ දීපන් පොඩ්ඩක් 4න් එක..

Nimo ÷ ආ හිකිස් 🤭

Hello jimin..

කියන්න මැනික..

Jimin මන් ඔයාගේ මැනික නෙවේ ඔයාගේ මැනිකගෙ බෙස්ටි මැනික තමා මම..

අහ් මේ ආස්‍යද..

මොන ආස්‍යද අනේ මම ටෂී..

අහ් ඔයාද..

ඔව් ඔව් 🤭..

Jungkook ලොකු අයියා කතා කරනවා..

මො..මො...මොකක් ju..jungkook..ඔයා කොහොම jungkook ව දන්නෙ
( මම ඒ නම් ඇහුන ගමන් බය උන..)

අඩේ jungkook කියන්නෙ අපෙ පොඩි මල්ලිනෙ..

ම..ම..මල්ලි..

ඔව් මල්ලි..

හ..හ..හරි ඉන්න ම..මන් නිමෝට දෙ..දෙන්නම්..

( මන් එහෙම කියලා 4න් එක නිමෝට දීලා දිව්වෙ room එකට..)

හා..

අහ් හරි මන් හෙට එන්නම් jimin..

හා ඒනම් තියන්නම්..

Ok..බුදු සරනයි..

බුදු සරනයි..

( Call end )

At Bed room..

යකෝ jimin ගෙ මල්ලි කෙනෙක්ද එතකොට jungkook..ආයී......ශ් මොකක්ද මේ වෙන්න අපරාදේ මට jimin ට කියන්න තිබ්බෙ ඒකා මට වදයක් වෙනවා කියලා සැක්..ඒකා මගෙ පස්සෙන් එන්නෙ නම් හොදටකට වෙන්න බෑ..අනික baby ලු මන් හිතන්නෙ අන්ගොඩින් පැනලු ආපූ පිස්සෙක්ද කොහෙද..පිස්සෙක් උනත් ඔහොම හැසිරෙන්නෙ නෑ අප්පා..ආයී....ශ් තවත් ප්‍රශ්නයක්නෙ අප්පා..හරි ටෂී ඕකා පිස්සෙක් උනත් උබ ආරක්ශා වෙයන්..ඕකා එන විදිහ අල්ලනෑ ඒකයී..( මන් මටම කියා ගත්තා..)

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now