𝑃𝐴𝑅𝑇 12 🔞🍑💦 [ 18+ ]

5.5K 313 42
                                    

අපි දෙන්නම wosh දාගෙන room එකට ආවා.

Jk : baby , මම තේහ්‍යුන්ග් ලගෙ දිහා යනවා ඔයා ඉන්න මන් ඉක්මනට එනවා.

Tashi : හා බායී පරිස්සමින්

Jk : ok බායි , කව්රුත් door bell එක ring කරාට දොර අරින්න එපා හොදද ¿¿ මන් ඇවිල්ලා ඔයාට miss call එකක් ගහන්නම් එතකොට ඇවිල්ලා දොර අරින්න.

Jungkook එහෙම කියලා small lip kiss එකක් දීලා car එකේ key එකත් අරගෙන ගියා.

එයා කියපු විදිහට එයා ගියාම මන් door එක lock කරලා උඩ තට්ටුවට ගිහිල්ලා පොඩ්ඩක් ඇදේ හාන්සි වුනා නෙවේ නින්ද ගියා කිව්වොත් තමා හරි.

_____________________

2 hourse later ~~

නැගිටල wosh එකක් දාගෙන ඇවිල්ලා 4න් එක අතට ගත්තේ jungkook call අරන්ද බලන්න එයා call අරන් තිබ්බ නැති නිසා මම 4න් එක room එකේ දාලා kichen එකට ගියේ හවස් වුන නිසා dinner එක හදන්න.

ෆ්‍රිජ් එක අරිනවත් එක්කම මට ඇහුනේ door bell එක ring වෙනවා jungkook කියපු එක මතක් වුන මම සද්ද නොකර මගෙ වැඩේ කරා පස්සෙ මතක් වුනා මම room එකේ 4න් එක දාලා ආව නිස jungkook ඒකට call අරන් මට අහෙන්නෙ නැති නිසා jungkook ඇවිල්ලා door bell එක ring කරනවා කියලා මම ගිහින් door එක අරිද්දි මම ගැස්සුනේ door එක ඉස්සර හිටපු කෙනා දැකලා.

Tashi : E...Eun ඔ...ඔයා

Eun : yaa baby eun තමා

Tashi : යනවා මෙහෙන් එක සැරයකුත් jungkook ගෙන් කෑවා මදිද

Eun : ඒකට ritan එක දෙන්න තමා මන් ආවෙ. මේකනේ ඌට panish කරාට ඌට රිදෙන්නෙ නෑ ඌ ළගින් ඉන්න කෙනෙක්ට panish කරපු වහම තමා ඌට ඕනවටත් වඩා රිදෙන්නෙ ඉතිම් උගෙ ලගින්ම ඉන්නෙ ඔයානේ baby දැන් මන් ඔයාට panish කරන්න හදන්නෙ.

Tashi : තමුසෙ jungkook ගෙ යාලුවෙක්ද යනවා මෙහෙන්. ඊලග සැරේ තමුසෙට කනත්තෙ තමා ඉන්න වෙන්නෙ යනවා ඒ නිසා මෙහෙන් මන් කැමති නෑ jungkook ව මිනිමරුවෙක් කරන්න.

Eun : ආපූ වැඩේ නොකර මෙහෙන් ආයේ අඩියක් තියන්නෙ නෑ.

Eun ගේ ඇතුලට ඇවිල්ලා door lock කරන ගමන් කිව්වා.

අද මන් ඉවරයි jungkook මට මොනා කරයිද දන්නෙ නෑ.

Eun : යමු baby room එකට

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now