𝑃𝐴𝑅𝑇 26 🔞🍑💦 [ 18+ ]

5.5K 265 74
                                    

Jk : wah.. අඩෝ ලස්සනයි බන්

Yoongi : අපි වැඩක් කරොත් ඉතිම් දන්නවනේ

Jk : අනිවා

Sewon : අපි ආවා

Jk : ආ.... එන්න ඔප්පා ඉදගන්න

Yoongi : අඩෝ තේහ්‍යුන්ග් කවී ලා එනවද බන්

Tae : අනේ මන්දා බන්

එතකොටම වගේ උන්නිලා ආවා. Yoongi oppa බීම බිබී හිටියේ ඒත් උන්නිව දැක්ක ගමන් යූන්ගි ඔප්පට කැස්සක් ආවා.

Yoongi : කැහ්ක් කැහ්ක්

Nimo : කෝ ටෂී

Jk : room එකේ ඉන්නවා. ඉන්න මන් එක්කන් එන්නම්

එහෙම කියලා jungkook room එකට ඇවිල්ලා මාවත් එක්කන් පහලට ගියා. මන් පහලට යද්දි මුලු ගෙදරම කළුවරයි. මගෙ ඇස් දෙක jungkook ගෙ අත් වලින් වහලා තිබ්බ නිසා මම පඩිපෙල බහිද්දි වැටෙන්න ගිය නිසා jungkook මගෙ ඉනෙන් ඇල්ලුවා දෙන්නට දෙන්න ටික වෙලාවක් මූනට මූන බලාගෙන ඉද්දි එක පාරටම light on වුන නිසා යතා සිහියට ආවා.

Tashi : Wow.... කව්ද ඩෙකරේට් කරේ

මම පඩිපෙල බහින ගමන් කිව්වා

Yoongi : මායි ජිමිනුයි තමා

උන්නි cake එක අරගෙන ඇවිල්ලා table එක උඩින් තිබ්බා.

Jk : Cake එක කපන්න baby

Tashi : හ්ම්ම්

All : Happy birthday tashi 🎂🍻

Tashi : Thank you all 🤗💖

හැමෝම එයාලා ගෙනාපු gift දුන්නා. දැන් තියෙන්නෙ jungkook ගෙ gift එක දෙන්න.

Jungkook box එකකින් ඩයමන්ට් නෙක්ලස් එකක් අරන් මගෙ මූනට ලන් වෙලා කොන්ඩෙ පිටිපස්සට කරලා එයාගෙ අත් මගෙ බෙල්ල වටේ යවලා නෙක්ලස් එක බැන්දා.

Tashi : මේක විතරද

Jk : නෑ ඔයා බලාපොරොත්තු වුන විදිහට specal gift එක දෙන්නම්

Tashi : හාකෝ

Jungkook මගෙන් ඈත් වුනා.

කට්ටියම dinner අරගෙන ඉවර වෙලා පොඩි සෙල්ලමක් කරා.

Yoongi : මොකක්ද දැන් සෙල්ලම කියහන්කො බලන්න

Jimin : මේකයි මේ බෝතලේ ඇතුලේ කොල වගයක් තියෙනවා ඒවායේ එක එක ඒවා ලියලා තියෙන්නෙ මන් මුලින්ම බෝතලේ කරකවපු වහම ඒක නවතින පැත්ත ඉන්න කෙනා ඒ බෝතලෙන් එක කොලයක් අරගෙන ඒකේ මොකක්ද තියෙන්නෙ කියලා හැමෝටම ඇහෙන්න කියලා ඒ දේ කරන්න ඕනේ. ඔන්න එහෙනම් මන් කැරකුවා.

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now