𝑃𝐴𝑅𝑇 18

2.6K 248 43
                                    

Tashi : ආන්ටී කායා boy ඉන්නවද

Unti : අහ් ඉන්න දුව , කායා පුතා.........

Kaya : ඕ...... එනවා

Tashi : අපි යමුද

Kaya : යමු.

____________________

At airport

අපි දෙන්නම ඉක්මනට fly එක late වෙන්න කලින් නැග්ගා. මට එයා ලගට යන්න මොකක්ද වගේ ඒත් මන් මේ මාසේ හිටියේ හරිම පාලූවෙන්. කායා නිසා අද මන් එයාව දකිනවා. මේ මැට්ටා suside කර ගන්නත් ගිහිල්ලා.

Kaya : මොනවද කල්පනා කරන්නෙ

Tashi : මුකුත් නෑ කායා. කායා මේ ඒ අයියා ඉස්සරහ ඔයා මගේ පුතා වගේ ඉන්න හරිද චුට්ටක්වත් සැක හිතෙන්න දෙන්නෙ එපා.

Kaya : හරි මිස්

Tashi : නෑ කායා මට උන්නි කියන්න හැබැයි ඒ අයියා ඉස්සර ඔම්මා හොදද

Kaya : ok උන්නි

Tashi : ආ තව එකක් ඒ අයියට ඔප්පා කියන්න එපා එයාට තරහ යනවා ඒකයි

Kaya : හා උන්නි.

______________________

At seol

Tashi : කායා නැගිටින්න අපි ආවා.

Kaya : හරි උන්නි.

Tashi : කෝ එන්න

මම කායාවත් වඩාගෙන fly එකෙන් බැස්සා.

Tashi : ඔයාට බඩිගිනිද පැටියෝ

Kaya : ඔව් උන්නි

Tashi : එහෙනම් මොනා හරි කමු

මම එයාව hotel එකකට එක්කන් ගිහිල්ලා කෑම අරන් දුන්නා.

Kaya : ඔයා කන්නෙ නැද්ද

Tashi : මන් කන්නෙ එයාව දැකපුවාම.

Kaya : උන්නි පොඩ්ඩක් ඉන්න

Tashi : ඇයි

Kaya : ඒ ඔප්පා banana milk shek බොන්න ආසයි නේ ගන්නෙ නැද්ද

Tashi : ඔහ්.... ගත්තා පැටියෝ ඔයා දන්නවාද ඒ ඔප්පා drak choclate කන්නත් ආසයි

Kaya : ඔයත් ආසයි නේ

Tashi : හ්ම්ම්.. ඒ ඔප්පා ආස නිසා

Kaya : මන් දෙයක් අහන්නම් මේක මට තේරෙන දෙයක්. ඔයා ඒ ඔප්පට ආදරෙයි නේද ඔයා වෙන්න ඕනේ එයාට කලින් ආදරේ කලේ. නේද

༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎Where stories live. Discover now