#01

4.7K 407 150
                                    

.
.
.
.
.
.
.
.
.
.
"ඒයී ටේ!!!"😤😡

"......ක්..කූකී..ඔයා මෙතන..."😟

"තමුසෙ මොකද්ද මූ එක්ක කරන්නේ!!!!"😡

"කූකී අහන්-"

"......slapped........"

"අඩෝහ් කෑදැත්තෝ එපා බල්ලො වනචරයෝ මොනාද මේ කරන්නේ ඒයී ටේ නැගිටින්න...."

ජිමින් ඇවිල්ලා ටේව නැගිට්ටුවේ ජන්කුක් දවාඅලුවෙන බැල්මක් ටේ එක්ක කතා කර කර ඉදිය බෝගම්ට දාගෙනන ඉන්නකොට...

"තමුසේ ඇයි ටේට අත ඉස්සුවේ!!!"

බෝගම් ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලන් ඇහුවා..

"එ..එපා බෝගම් එ..එයා-"

ටේ කියන්න ගිය එක නතර කරේ ජන්කුක් ඒ ක්ශනිකවම බෝගමාට බිම පෙරලගෙන ගහන්න ගත්තේ ටෙ ජිමින් දෙන්නාම පුදුමෙන් බලන් ඉන්නකොට...

"උබ උබ!! ඇයී ටේ එක්ක කතා කරන්නෙ ආ...තොගෙ කැරැට්ටුව මම දන්නෑ කියල හිතුවාද උබ ආ..කියපන් මට!!!!!"

ජන්කුක් බෝගම්ගේ කටින් නහයෙන් ලේ එන්න තරන්ම ගහලා ආයෙම කොලර් එකෙන් උස්සන් ඇහුවා

"ම්-ම්.මට ටේහ්‍යුන්ග්ට කැමතී.."

බෝගම් කින්ඩියට හිනා වෙලා කිව්වෙ ජන්කුක්ගෙ එකෙන්තිය තවත් අවුස්සලා.

"ආයෙම කියපන් පර බල්ලො ආයෙම ඒක කියපන්!!!!

ජන්කුක් බෝගම්ගෙ කනට රත් වෙන්න පාරක් ගහලා කිව්වේ ටේ මේක නතර වෙන්නේම නැතී නිසා ජ්න්න්කුක් ලගට ගිහිල්ලා අත දිග ඇරලා ජන්කුක්ගේ කනට ගහනකොට

"නතර කරනව ජියෝන් ජන්කුක් තමුසෙට ඕනේ මිනිමරුවෙක් වෙන්නද???!!!"

ටේ ජන්කුක්ගේ මූන එයාගෙ අත් අතරට අරන් ඇහුවේ ජන්කුක් ඒ එක්කම සන්සුන් වෙලා ටිකකින් ටේව තල්ලූ කරලා දානකොට

ජන්කුක් එයාව තල්ලූ කරපූ පාර ටිකක් පුදුම උන ටේ ජන්කුක්ගෙ අත ඉක්මනට අල්ල ගත්තේ එයා ගහපූ එක මතක් වෙලා

"ක්..කූ-අ..අහන්න ම්.මම හිතලා-"

"කටවහගනින්!!! උ..උබ මට ගැහුවා මූ නිස මේ බල්ලා නිසා උබ මට ගැහුවා නේද කිම් ටේහ්‍යුන්ග්!!!"

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now