#02

2.1K 361 99
                                    


.
.
.
.
.
.
.
.එදා දවසින් පස්සේ සතියක් ටේ වත් ජන්කුක්වත් යුනි එකේදී කතා කලේ නෑ....

ටේ ගොඩක් පසූතැවුනා එයා බෝගම් ඉස්සරහා ජන්කුක්ට අත උස්සපූ එකට වගේම ජන්කුක්ව ඒ තරන් කෙන්තී අවුස්සපූ එකට ටේට ජන්කුක් මූනට හම්බවෙන සැරයක් ගානේ සමාවගන්න ඒ උන දෙ අත් අවැරදීමක් කියල කියන්න ඕනී උනත් ජන්කුක් ටේව මග අරින්න ගත්තෙ ටේගේ හිත ගොඩක් පාරවලා....

ජන්කුක්ට ටේ එක්ක වචයක් කතා කරන්න ඕනි උනේ නෑ ජන්කුක්ට ටේ ගැන තිබ්බේ මෙ සතිය තුල තරහක් මොකද ජන්කුක් කීයටවත් හිතුවෙ නැ බෝගම් නිස ටේ එයාට අත උස්සයී බෝගම් ඉස්සරහ තමන්ට අත උස්සයී කියලා....

එක නිසාම ටේ කොහේදි හම්බුනත් ටේව මග ඇරලා යන තත්වෙට ජන්කුක් ඉදියේ ජිමින් එක්කත් ජන්කුක් වැඩිය කතා නොකලේ ජිමින් වැඩීපුරම ටේ එක්ක ඉන්න නිස....

අදත් වෙනදා වගෙම ජන්කුක් ටේජිමින් දෙන්නා ඉන්න ලයින් එක්ව් නැතුව වෙන ලයින් එකක ගිහිල්ලා වාඩී උනේ ටේ ජන්කුක් එයාලා ලගින් ඉදගනී කියල අදත් තිබ්බ බලාපොරොත්තුව නැති වෙලා යනකොට......

"ඌ මා එක්කත් අවුලෙන්ද..??"

"වෙන්න ඇතී මම දන්නෑ.."

ටේ ජිමින් දිහා බලන් කියල පස්සේ හෝල් එකෙ ඉස්සරහා පැත්තට හැරුනේ ජන්කුක් දිහා ලාවට බලලා...,

ජන්කුක් ටේ හැරෙනවා එක්කම එයත් පස්සේ ටේගේ දිහ පිටිපස්සේ ඉදන් බලන් ඉදියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව අතරමන් උන මනුස්සයෙක් වගේ......

පැය තුනයී විනාඩී හතලිස්පහක ලෙක් එකක් ඉවර වෙලා ටේ ජිමින් දෙන්නා කැන්‍ටින් එකට දිව්වේ ලෙක් ඒකෙ ඉදන් ඉදලාම පස්ස රිදෙන නිසා....

ජන්කුක් තමන්ගේ පොත් සේරම තියල අන්තිමට කැන්ටින් එකට ඇවිල්ලා තනියම වාඩී වෙලා කන්න ගත්තේ ටේ කෑම එක අරගෙන ඇවිත් ජිමින් ලගට යන්න හැදුවට්ත් ජන්කුක්ව දැකලා එතනට ගිහිල්ලා ට්‍රේ එක තියනකොට....

ජන්කුක් ටේ ව දැක්ක පාර නැගිටල යන්න හැදුවාත් ටෙ ජන්කුක්ගෙ අතින් අල්ලන්...

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now