#25

1K 211 58
                                    

New day.....

"බබා...අයිගෝ ගූකී ඔම්මාට වතුර එකක් ගෙන්න!!"

ජන්කුක් ටේව සින්ක් එකට අල්ලගෙන පහල ටීවී බල බල ඉදිය ගුකිට ඇහෙනන් කැගහලා කිව්වෙ ගුකී ඒ සද්දෙට ඉක්මනට කිචන් එකට ගිගිල්ලා ටෙගෙ වතුර බොතලෙ අරගෙන රූම් එකට එනකොට.

"ඔම්මා! අප්පා කෝ..!"

ගුකි කාමරෙ හතර වටෙම බලල කත  කලෙ ජන්කුක් ගුකිගෙ කට හඩට

"එන්න වොශ් රූම් එකට බබා!"

ගුකි ජන්කුක් කිව්වා එක්කම වොශ් රූම් එකට ආවා..

"ඒයි අප්පා මත දෙන්න මත මමයි ඔම්මාව බලන්නෙ.."

ගුකි ටේ අමාරුවෙන් වමනෙ දානවා දැකපු පාර බොතලෙත් බිමට දමලා ජන්කුක්ව ටෙගෙන් ඈත් කරන්න දගලනව

"ඒයී පොඩී යකා! පිස්සුද බබා ඔම්මාට අමාරුයි ඔයාට බැ එයාව බලන්න කො වතුර එකදෙන්න.."

"බැහෑ!!! ඔම්මාව බලාගන්න්ව් මම!!"

ගුකී ටේගෙ කලිසමෙන් අදින්න ජන්කුක් මූනත් දෙක කරගෙන

"දෙනව හොම්බට මම ඈ...දෙනවා වතුර එක.."

ජන්කුක් ගුකිගෙ අතින් වතුර එක අරගෙන ටෙට පොවලා වඩාගත්ත...

ගුකීත් ජන්කුක් ටෙ දෙන්නාගෙ පස්සෙන් රූම් එකට ඇවිල්ලා ඇදට නැග්ගිටෙ ජන්කුක් ටේවත් ඇදෙන් ඇල  කරලා ඔලුව අතගාන්න ගන්නකොට.

"මේ මම අප්පා ඔම්මාගෙ ඔලුව අතගාන්නෙ"

ගුකි ජන්කුක්ගෙ අත ටෙගෙ ඔලුවෙන් අයින් කරලා ඔලුව අතගාන්න ගත්තේ ටේ ලාවට හිනා වෙලා බාගෙට ඇස් පියන් උනත් ගුකීව උස්සලා ඇග උඩින් තියාගත්තා...

"දග කරන්න එපා මැණික.."

ටේ ගුකීගෙ ඔලුව අතගගා පපුවට තුරූල් කරන් කිව්වේ ජන්කුක් ටෙගෙ අත අස්සෙ ඔලුව ගහන් ඉන්නවා...

"බබා....අපි හොස්පිට්ල් යන්ද..."

ජන්කුක් ටෙගෙ අත අස්සෙම ඔලුව ගහන් ඇහුවෙ ගුකී ටිකක් වෙල ඉද්ලා ඔලුව උස්සලා

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now