#20

1.2K 236 25
                                    

ටේ පස්සේ ගුකීව නාවලා ඇදුමක් අන්දලා ඇදෙ උඩින් අතෑරියා ගෙනල්ලා.

ජන්කුක් ඔබ ඔබ ඉදිය ෆොන් එක පැත්තට දලා ගුකීග්‍ර් පස්සට තට්ටූ දැම්මේ ගුකී පස්සත් සිවිලිමට හරවන් ඉන්නකොට

"කූකී.."

ටේත් ජන්කුක්ගෙ ලගට ඇවිල්ලා ඇල උනේ ජන්කුක් ටේගේ පැත්තට හැරිලා ඔලුව අතගාන්න ගන්නකොට

"මොකෝ කතා නැත්ත්‍ර් අනේ.."

ටේ ජන්කුක්ග්‍ර් අස්සේ රිංග රිංග ඇහුවා

"ම්ම්හූ...නිකන්..එක නෙවේ පොඩී යකාව නිදීකරවලා අපි දෙන්නා ෆිල්ම් එකක් බලමු"

ජන්කුක් ගුකි දිහා බලන් කිව්වේ ඒක ඇහුන පාර ගුකී ඇදෙන් වාඩි වෙලා

"නූ ඔම්මා නූ...මටා බෑ දො ගල්ල..අලේ මාව ඔයා ලග තියාගන්න.."

ගුකි ටේගේ බඩ උඩින් ඇවිල්ලා ඉදගෙන කිව්වේ ජන්කුක් ගුකීග්‍ර් අත කටෙ දාගෙන හිමීට හපනකොට

"ඔම්මා මදෙ අත හැපුවාලේ!!"

ගුකී බොරූව රිදුනා වගෙ ටේගේ බෙල්ල අස්සේ මූන ගහගත්තෙ ටේ ජන්කුක්ගෙ කලවා වලට එක්ක්ක් ගහලා ගුකීගෙ අත කිස් කරන කොට

"මේ බබා මට ආදරෙ නැද්ද ඔයා දැන්..? මට ජන්කුක් කියලාත් කිව්වා ඉස්ස්‍ර්ල්ලා..තමුසේත් කිව්වා..බබා මට ආදරෙ නැද්ද දැන්..ආ.."

ජන්කුක් ගුකි වගෙම ටේ අස්සෙ රිංගන්නේ පොඩී එකෙක් වගෙ.

"අයියෝ!...ඔයාත් බබා වගෙ අනේ...කෝ පිස්සූ කොලන් කරන්න එපා...එහෙම නෑ දෙන්නාටම ආදරෙයි මම...ගුකී ඉතින් පොඩි නේ නේ බබෝහ්"

ටේ ගුකීග්‍ර් කොන්ඩේ පස්සට කර කර කිව්ව

"අනේ මේ යනව යන්න...එයාට තමා තැන දැන්..ගුකි මෙහේට එන්න.."

ජන්කුක් පස්සෙ  ටේගෙ ඇග උඩින් ගුකිව අරන් එයාගෙ ඇග උඩ දිග ඇරගත්තා

"දොයියගන්න හොද පැටියා වගේ..."

"..උයාගේ ටී එක අස්සේ දොයියන්නම්.."

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now