#27

738 149 25
                                    


Few hours later...

හොස්පිටල් එකට ගිය ටෙකුක් දෙන්නා එළියේ ඉදන් බලන් ඉදියේ ඩොක්‌ටර් කෙනෙක් එනකම්..

විනාඩි තිහක් විතර යනකොට doctor කෙනෙක් ඇවිත් ටේ room එකකට එක්කන් ගිහින් ටිකකින් ආයෙම එලියට ගියා..

ඊට පස්සේ ජන්කූකුත් room එක ඇතුලට ගියේ රිපෝට් එක එනකන් ඇතුලෙන් ඉන්න කියලා නර්ස් කෙනෙක් කියාපු නිසා...

"කුකී... බඩගිනි.."

ඇදේ ඉදපු ටේ ජන්කූක්ගේ කලිසමෙන් අදින ගමන් කියනකොට ජන්කූක් මුනත් අමුතු කරන් ටේ දිහා බලලා..

"දැන් ටික කට කලිනුත් කලා නේද ආවේ මැණික.."

"අනේ ඒ වුනාට කුකී මට‍ බඩගිනි.. "

"බබා ඔහොම කලා බුල්ඩොසරයක් වගේ වෙයි.."

ජන්කූක් දිහා ඔරවලා බලපු ටේ ගස්සලා අහක බලා ගත්තා..

"අනේ රත්තරන් තරහා වෙන්න එපා.. අය්යෝ මන් එක විහිළුවට කිව්වේ.. මන් ඔයාට කොරියාවේ තියෙන  ඔක්කොම රෙස්ටුරන්ට් වල කෑම ටික මෙතන්ට ගෙනත් දෙන්නම්.. Plz තරහා වෙන්න එපා බබා වැදලා කියන්නේ වැදලා කියන්නේ..."

ටික වෙලවක් ජන්කූක් දිහා මුනත් හතරැස් කරන් බලන් හිටපු ටේ,

"කුකී ඔයා මට‍ හැමතිස්සෙම ඔහොම විහිළු කරලා මාව අඩවනවා  හිත රිද්දනවා මට‍ දැන් බුල්ඩොස්රේ කියලත් කිව්වා ඔයාට දැන් මාව එහෙම පෙන්වාද මට‍ දුන්නු දුක් ගිහින් ඇවිලෙයි ඉතින්..."

ටේ කියනකොට ජන්කුක් ටික වෙලවක් තොල හපාගෙන හිනාව නවත්තගෙන ටේ දිහා බලන් ඉදලා..

ආයේ ටේගේ අත් දෙක අල්ලගෙන..

"බබාගේ ගින්නෙන්නම් පිච්චූනත් මොකද හැමදාම බබාගේ ගින්නේ පිච්චි පිච්චි නෙ මන් ඉන්නෙ කොහොමත්..."

"ඔයා දැන් කියන්නේ මන් ඔයාට හැම වෙලේම ගින්දර දෙනවා කියලා ද කුකී.."

ටෙත් මුණ දෙක කරන් ජන්කූක් ඇහුවේ ජන්කූක් ආයෙම ටේගේ අත් දෙකෙන් අල්ලගෙන අත් දෙකට කිස් එකකුත් දිලා..

"අනේ රත්තරන් අඩන්න එපා plz ඔයා කියන කියන විදියට මන් නටන්නම්.. Plz දැන් රීපොට් එක එනකම් අඩන් නැතුව ඉන්න..."

ටේ දැන් ඉතින් ඉන්නවා කොට්ටෙකින් මුනත් වහගෙන පොඩි ඒකා වගේ..

විනාඩි කිහිපෙකින් doctor කෙනෙක් ඇවිත් රිපෝට් එක දෙනවා ජන්කූක්ට...

ටෙත් ඇදේ ඉදන් ඉස්සී ඉස්සි බලන්නෙ ජන්කූක්ගේ අතේ තියෙන රිපෝට් එක දිහා..

"Mr. Jeon ඔයාගෙ wifey 3 වීක්ස් ප්‍රෙග්නන්ට්.. එයාට ට්වින්සලා ලැබෙන්න ඉන්නෙ.."

ඇස් ලොකු කරන් doctor දිහා බලන් ඉදපු ජන්කූක් ආයෙම මුනත් දෙක කරන්,

"අපරාදේ දෙපාරකට ආවා නම් නිපල් කුක්කු දෙපාරක් බොන්න තිබ්බා දැන් බබාලා දෙන්නම එකට එන්න හදන නිසා මට‍ එක පාරයි බොන්න වෙන්නේ.."

ජන්කූක් දිහා කන්න වගේ බලන් ඉදපු ටේ ඇදේ පය දිග ඇරලා ජන්කූක්ට පයින් ගහුවා..

"උයීයා  දෙය්යනේ.. රටක්‌ රජයක් වගේ ඉන්න මාව පයින් ගහලා එළවලා දාන්න හදන්නේ  ලමයී තුන් දෙනෙකුයි තව පොඩි එකෙකුයි බලන්න ඉන්න මාව නේද මේ..."

"කුකී කට වහා ගන්නවා මගෙන් කන්න ලගයි.."

"මට‍ දුන්නු දුක් ගිහින් ඇවිලෙයි ඉතින්..."

"මෙහෙම මිනිහෙක් මොකට කර ගහා ගත්තා ද මාත්.. "

ජන්කූක්ට රවලා ටේ ආයෙම අහක බලා ගත්තේ මේ මිනිහා ලැජ්ජාවක් නැතුව මිනිස්සු ඉස්සරහ කියන කතා අහන් ඉන්න බැරුව...









හොදද 🥲

හෙහෙ තව මොකේද update ඕනේ 👉🏻👈🏻

-hana

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now