#26

1.8K 230 41
                                    

ජන්කුක් ගුකී දිහා ටිකක් බලන් ඉදල ආයෙ කම්මුලට කිස් එකක් දීලා ටෙ දිහාට හැරුනා...

"මෙයාව ලැස්ති කරගෙන එන්නම් මම ඔයා ලැස්ති වෙලා ඉන්න හොස්පිට්ල් යන්න.."

ජන්කුක් ගුකිව එක්කන් රූම් එකෙන් යන්න හැරිලා කිව්වෙ ටේ මූනත් දෙක කරගෙන ඔලුව වනලා ක්ලොත් සෙට් එක ලගට ගියා...

ජන්කුක් ඇවිල්ලා ගුකීව ලැස්ති කරලා....

"බබා ඔම්මා මල්ලි බබෙක් ගේන්න යනවා කියල මට සීයට දාහක් ශුවර්.."

ජන්කුක් ගුකිගෙ කොන්ඩේ හිමිට පීරන ගමන් කිව්වෙ ගුකි කන්නාඩීයෙන් ජන්කුක් දිහා බලලා

"මේ බබා අප්පාගෙන් ඊලග මල්ලි බබා මගෙන්...ඊලග කෙනා ආයෙ අප්පාගෙන් ඊලග කෙන ආයෙ මගෙන්...ඊලග කෙන ආයෙ අප්පාගෙන් ඊලග කෙන ආයෙ මගෙන්...අන්තිම මල්ලි බබාත් මගෙන්ලූ....."

ගුකී එයාගෙ පවුඩර් බොතලෙ අරන් කරකව කරකව කිව්වෙ ජන්කුක් ගුකී දිහා මාරාන්තික බැල්මක් දාල පනාවෙන්ම ඔලුවට අනිනකොට

"ඌයියා අප්පා! හිමිට!"

ගුකී වැදුන පාර ඔලුවත් අල්ලන් කෑගැහුවෙ ජන්කුක් එහෙම්මම ගුකි දිහ  බලන් ඉන්නකොට

"අප්පා ඇයි ඔහොම බලන්නෙ.."

"නිකන්!"

ජන්කුක් දත් මිටී කාගෙන කිව්වා...

ගුකි පස්සෙ පුටුව උඩින් නැගිටල ආයෙ පුටුවට නැගලා හිටගෙන ජන්කුක්ට හරියන්න උස හදාගෙන...

"ඔම්මා මගෙ!"

ගුකි ජන්කුක්ගෙ පපුවෙ එක පැත්තට චූටි ඇගිල්ලෙන් තට්ටුවක් දාලා ඔලුවටත් තට්ටුවක් දාලා කිව්වෙ ජන්කුක් ගුකිගෙ අත අල්ලගෙන

"Damm Fuckkkkk!!"

ජන්කුක් ගුකිගෙ අත මිරිකලා කිව්ව හිමිට

ගුකි පස්සෙ කට කොනකින් හිනා වෙලා ඉක්මනට බැහැලා ආයෙ ටෙ ලගට ඇවිල්ලා

"Damm fuckkkkkk!!!!"

කියල කැගැහුවෙ ටේ ගගා ඉදිය බොඩී ස්ප්‍රේ එකත් විසීක්කා වෙලා ගුකිගෙ කකුල් දෙක ලගට වැටෙනකොට...

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now