#04

1.7K 340 43
                                    

එදා දවසෙම ජන්කුක් ඕන්දූමාන්දූ සීන් එකේ ඉදියේ ඉතින් ඒ නිසාම ඕන එකක් කියල ගෙදරටත් හොරෙන් ක්ලබ් ක්ලබ් එකට ගියෙ  හිත නිදහස් කරගන්න උනත්...

ජන්කුක් ක්ලබ් එකට යනකොටත් ටේ ඒ ක්ලබ් එකට ගිහිල්ලා ඩ්‍රින්ස් ගන්නේ සීමාව පන්නලා......

ජන්කුක් ටෙ  දිහා අලුවෙන ඇස් වලින් බලන් ඉදලා ටෙ ලගට ගියේ ටේගේ ඇට වටෙම බාගෙට නිරුවත් කෙල්ලෝ ඇගෙ නැගලා නටන නිසා..

ජන්කුක් ටේගෙ උකුලේ ඉදිය කෙල්ලව එහාට තල්ලු කරාලා ටේගේ පිටිපස්සෙ බෙල්ලෙන් අල්ලන් ඇදගෙන ගියේ ටේත් ජන්කුක් පස්සෙන් වැනි වැනි එනකොට...

"ටේහ්‍යුන්ග් තමුසේට ලැජ්ජාවක් නැද්ද මනුස්සයෝ!!!"

ජන්කුක් ටේව ඇදලා සෝෆා එකට දාන ගමන් ඇහුවේ ටේ බාගෙට ඇස් පියාගෙන කින්ඩියට හිනා වෙනකොට.

"අ..ඈයී ම්..මවා බලන්න ආවෙ ආහ්..හික්..ම්..මම ක්..කවුද න් න්නේ ඔයාගෙ හික්.. "

ටේ වෙරීමරගාතේ කියවන්න ගත්තේ ජන්කුක් ඊලග තප්පරරේ ටේගේ අතේ තිබ්බ විස්කී බොට්ල් එක අරගෙන ඒකේ තිබ්බ බාගෙ උගුරූ දෙකට බීලා ටේගේ තොල් වලට නැවිලා කිස් කරන්න ගන්නකොට......

"අ..අතාරින්නවා හික්.."

ටේ ජන්කුක්ව තල්ලු කරන්න හැදුවාත් ජන්කුක් ටේගෙ අත් දෙක අල්ලගෙන..

"හික්...මම තමුසේට කැමතී කෑමති නෙවෙයි ආදරෙයී එ..ඒත් හික් තමුසේ මොනවද මේ කරන්නේ!!"

ජන්කුක් ටෙගේ ලිප්ස් රලුව සිප ගන්න ගමන් ඇහුවේ ටේ කිසිම දෙයක් නොකියා ඔහේ ඇල වෙලා බලන් ඉන්නකොට........

"කත කරපන්!"

"හ්..හික් ම්.මාත් අ..ආදරෙයී...ඔ..ඔයාට ඩ්..දැන් .ග්..ගොඩ කාලෙක ඉදන් හික්..අ..."

ටේ ඉතුරු ටික කියන්න ගියත් සෝෆා එකෙම ඔලුව කඩන් වැටුනේ ටේට නින්ද ගිහිල්ලා ජන්කුක් ඊලගට එයාගෙ ඉවසුම් නැතී සෙල්ලක්කාරයා උපරිම පාලනෙ කරගන්න හැදුවාත් ඒක කරගන්ම බැරී උනේ ටේ මේ ඉන්න විදිහට තමන් කීයටවත් පාලනෙ නොවන බව දැනගෙන.....

ඒ නිසමා ජන්කුක් ක්ලබ් එකේ vip රූම් එකකට ටේව උස්සන්  ගිහිල්ලා පාන්දර ජාමයක් වෙනකල්ම සෙල්ලමක් පටන් ගත්තේ ටේගේ අකමැත්තකින් තොරව...........


ඊලග දවසේ උදේ අටට විතර ජන්කුක් ඔලුවත් කස කස ටේගේ ඇග උඩින් නැගිටලා මුලූ රූම් එකේ හතර වටෙම බැලුවා. බලලා ඉවර වෙලා ඔලුවට අතින් දෙක තුනක් තට්ටු කරන් එකපාරට කෙලින් උනේ ඊයෙ රෑ කරපූ දේවල් එක එක නිකන් ලයීව් ප්‍රෝන් එකක් වගේ ජ්න්කුක්ට මැවිලා පෙනකොට.....

"ම්..මම ටේට ආ..ආශ් එයා"

ජන්කුක් ඊලගට එයාගෙ ඇදුම් එකතූ කරන් ඇදගන්න ගමන් කල්පනා කලේ ඊලගට මොකද්ද වෙන්නේ කියල......

පස්සේ ජන්කුක් ඇදුම් ටික ඇදගෙන ටේව ඇහැරවන්න ට්‍රයි කලාත් ටේ නැගිට්ටේ නැත්තේ ටෙ ඩ්‍රින්ක්ස් ගත්තාම මෙහෙම වෙන නිසා.

ටිඅක්ක් වෙලා කල්ප්නා කරාපූ ජන්කුක් ටැක්සී එකක් දාග්ව්න ටේගේ ඇදුම් අන්දලා ගෙදර එක්කන් ගිය...

After some hours

ජන්කුක් ටේගෙ ගෙ ඉස්සරගින් ටැක්සි එක නතර කරන් ටේව හරහට වඩාගෙන ගේ ඇතුලට එක්කන් ගියේ ටේ කුක් දෙන්නාව දැක්ක මිසිස් කිම් සෝෆා එකෙන් කලබලෙන් නැගිටිනකොට....

"පුතා ටේට-"

"ඉන්න් ආන්ටී මම එන්නම්.."

ජන්කුක් මිසිස් කිම්ගෙ මූනාඅත් නොබලා කියලා උඩට ගියේ එයාත් මෙ වෙලාව්ව් ගොඩක් බය වෙලා ඉන්නකොට....

ජන්කුක් ටේව ඇදෙන් තියලා කාමරෙ දොර වහලා පලහට ආවෙ මීසිස් කිම් අහන දේවල් වලට උත්තර දෙන්න බලන්.....

"පුතා ටේට මොකද උනේ?"

"අ..ආඅන්ටී මෙ..අපි පාටී එකක් දැම්මානෙ ඊයෙ රෑ ජිමින් මම ටේ යුන්ගී ඉතින් ම්..මේ ඒකේ ටිකක් ඩ්‍රින්ක්ස් ගත්තා ටේ එකයී"

ජන්කුක් මිසිස් කිම්ගෙ මූන මග අරින ගමන් කිව්වා

මිසිස් කිම්ටත් ඒක එච්චරගානක් උනෙ නෑ...පස්සෙ කොහොම හරී..

"පුතා කාලා යනවාද.."

"බ්..බෑ ආන්ටී මට අද වැඩක් තියෙ මම යන්නම්."

ජාන්කුක් මිසිස් කිම්ට අත ව්නාලා කියල ටග්ගාලා ගෙදරින් ආවේ නලාලේ දාඩිය පිහදාගන්න ගමන්....

Hii......🙂

Bye.....🙂

Bye......🙂

Adari..🙂












𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now