#15

1.3K 261 38
                                    

.
.
.
පැය තුනකට විතර පස්සේ ටෙකුක් දෙන්නා ආපහු ගෙදර ආවෙ ටේ ගමන් මහන්සියට හෙම්බත් වෙලා ඉන්නකොට.

ජන්කුක් ටේවත් එක්කන් ගේ ඇතුලට ඇවිල්ලා සෝෆා එකෙන් ටේව ඉන්දලා ශූස් දෙක ගලොලා මෙස් දෙක ගලොලා.දාල කාර් එක ලගට ගියා මලූ ටික අරගෙන එන්න...

"බබා බඩගිනිද.."

ජන්කුක් බෑග් ටික කිචන් එකේ මේසේ උඩින් තියලා එන ගමන් ඇහුවා.

"ම්ම්හූ ම්..මට අයිස්ක්‍රීම් අරන් දුන්නෑනේ කූකී...කූකීට අමතක උනාද.."

ටේ කදුලූත් පුරවන් තොල් දෙකත් හපාගෙන ඇහුවේ ජන්කුක්ට ඒක මතක් වෙලා ඔලුවෙ අතගහගන්නකොට.

"අනේ මගෙ මැනික...අඩන්න එපා කුකි හෙට ගේන්නම් හරිද මගෙ පැටියාට අනෙ අඩන්න එපා බබාට හොද නෑ ඔයාටත් හොද නෑ අනෙ හෙට ගෙන්නම්..දැන් කන්න හොද නෑ රෑ වෙලානේ.."

ජාන්කුක් ටේ ලගට ගිහිල්ලා කකුල් දෙක ලග දනගහන් ටේඒ මූන එයාගෙ අත් අතර අරන් කිව්වෙ ටේගෙ ඇස් වල කදුලූ බොල එලියට පැනලා කම්මුල් දිහෙ ගලන් යනකොට.

"ල්..ලොකූ අයිස්කීන් එඅක් අරන් දෙනොද.."

ටේ තොල් එකට හප්ප හප්ප ඇහුවා

"ඔව් මගෙ පැටියට මම අරන් එන්නම්...හරිද..දැන් කුකි එක්ක වොශ් දාගෙන දෝ ගමූ..හෙට ගෙනව ප්‍රොමිස්..කූකී ප්‍රොමිස්.."

ජන්කුක් ටෙග්ගෙ කදුලූ පිහදාලා අඩන්න ගිය එකත් අමරුවෙන් නතර කරන් ටේව උස්සන් රූම් එකට ගියා.

ගිහිල්ලා ඒව ආදෙන් ඉන්දවලා ජසී එක ගලොලා ටී එකට්බ් ගැලේව්වා.

"බබා දාඩිය දාලා හුගක්.."
ජන්කුක් ටේගෙ දාඩියට තෙත් උන ශර්ට් එක අල්ලන් කිව්වා

"Ac ආවාත දාඩිය දානෝ..."

"එකනේ...ඉන්නකො බාත් ටබ් එකට වතුර දාලා එන්නම්."

ජන්කුක් පස්සෙ ඉක්මනට දිව්වා වොශ් රූම් එකට.......

ටේට ඇද සෝදගන්න හොට් වෝටර් ටිකක් පිරෙන්න දාලා honey and pears සුවද sope සිරප් බාත් ටබ් එකට දාලා ජන්කුක් ටේ ලගට ගියා.

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now