#13

1.6K 279 103
                                    

.
.
.
ජන්කුක් අද උදේ ලෑස්ති වෙලා හොස්පිට්ල් යන්න ලෑස්ති උනේ චෙකප්ස් වගයක් ටේට කරන්න තිබ්බ නිසා..

ටේත් ඒ වගෙම ලෑස්ති වෙලා ඩිනින් ටේබල් එකේ වාඩි වෙලා ඉන්නවා කන්නෑ...

"බබා ඇයි කන්නැත්තෙ රහා නැද්ද.."

ජන්කුක් ටේගේ ඔලුව උඩින් අත තියන් ඇහුවේ අද අජුම්මා එයාගෙ ගමෙ ගිය නිසා උදේට කන්න හැදුවේ එයා නිස..

"ම්ම්හූ....බඩගිනි නෑනේ.."

ටේ ඔලුව දෙපැත්තට වනන ගමන් කිව්වේ ජන්කුක් පස්සෙ එයාගෙ ප්ලේට් එක පස්සට කරලා ටේගෙ පුටුව එයාගෙ පැත්තට හරවගෙන..ටේගේ නහය මිරිකුවේ ටේ ඊලගට හුස්ම ගන්න බැරුව කට අරිනකොට.

ටෙ කට ඇරිය ගමන් ජාන්කුක් හැන්දෙන් ඉක්මනට කෑම කටක් කවලා පස්සේ ටේගෙ කට අල්ලෙන් වගෙන ඉන්නේ නහය අතෑරලා

"කන්න කන්න දැන්..එලියට දාන්නෑ..සුදූ.."

ජන්කුක් හින වෙවී කිව්වේ ටේ මොආද වගෙ අප්පිරියාවෙන් ඒක ගිලලලා.

"ගදයා!! නරකයා!! අනෙ මට කන්න බෑ කියල කිව්වාන!!"

ටේ නාහෙන් අඩ අඩ කිව්වා...

"ඔය කෑවේ...කන්න බබා බුසාන් එක්කන් යන්නෑ හරිද.."

ජන්කුජ් ටේගෙ අතට හැන්ද ආයෙනත් දිලා කිව්වා

"තරහායී අනී..අයිස්කීන් අරන් දෙනව කිව්වානේ ඔයා.."

ටේ මූන ඇබුල් කරන් කිව්ව

"හරි බබා ඒ පාක් එකට ගියාම...ඒත් ඊට කලින් බබාව හොස්පිට්ල් ගෙනිහිල්ලා පස්සේ තමා බුසාන් යන්නේ එක නිස අකියන දේ අහන්න නැත්තන් අයිස්ක්‍රීම් නෑ ඔයාට.."

පස්සේ ජන්කුක් දිහා ටිඅක්ක් වෙලා බලන් ඉදිය ටේ කෑම කාලා ඉවර වෙලා  සෝෆා එකේ ඉදගෙන ශූස් දෙක දාන්න හදනවා..

ජන්කුක් ටේගෙ ෆයිල්ස් ටිකාඅරගෙන කාර් එකට යන්න හදනකොට ඔක දැකලා ඉක්මනට ඇවිල්ලා  ටේගේ කකුල් දෙක ලගට නැවිලා මේස් දෙක එක්ක ශූට් දෙක දාලා ලේස් එක ගැට ගැහුවා..

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now