#06

1.6K 329 52
                                    


.
.
.
.
One week later.

ටේ ඇමරිකා ඇවිල්ලා සතියක් වෙනවා..

ඒවගෙම දැන් එයා පාට් ටයිම් ජොබ් එකක් කරනවා කැෆේ එකක...

ජන්කුක් මෙ සතියත් ටේ යුනි එනකල් බලන් ඉදියාත් පස්සේ ලමයින්ගේ මාර්ග වලින් ජන්කුක් දැනගත්ත ටේ යුනි එකෙන් අස් වෙලා කියලා.

ජන්කුක්ට ඒ වෙලාවෙ නම් ආවෙ තමන්ට කියාගන්න බැරි දුකක් වගෙම තමන් ගෑනම තරහක්..

මොකද එයා දන්නවා එදා අර ක්ලාබ් එකේ සිද්දිය උන දවසේ ඉදන් තමයි ටෙ යුනී එකට නාවෙත් කියලා..

ජන්කුක් අදත් යුනී ඉවර වෙලා මැරිච්ච එකා වගෙ බෑග් එකත් එල්ලන් බිම බලන් යනවා.

ඕක දැකපු ජිමින් ඇවිල්ලා ජන්කුක්ගෙ කරට අත දාගත්තා.

"මේ අද ආන්ටිලාගෙ ගෙදර පලයන් ඊට පස්සේ අහපන් මොකො උනෙ කියල පස්සේ දෙන්න එක්ක කතා කරලා බේරගනින්."

ජිමින් කටත් ඇද කරන් කිව්වා

ජන්කුක් පස්සෙ ජිමින් දිහ  බල්ලා

"එයා අස් වෙලා ගිහිල්ලා ඇයි ඒ මට කිව්වෙ වත් නෑ දෙයියනේ මට එක වචනයක් කිව්වෙ නෑ...මම මම මෙච්චර බලන් ඉන්නවා එක වචනයක් කතා කරන්න දැන් දවස් ගානක ඉදන් ඒත් එයා නෑ මාව දාලා අස් වෙලාත් ගිහිල්ලා...ජිමින් ඇයි මට එයා එහෙම කරන්නෙ මම..මම එයාට කැමති ආදරෙයි ඔය දේවල් එයට තේරෙන්නැද්ද.."

ජන්කුක් කදුලූ සට සට ගාලා වැටෙනකොට තමන්ගෙ පපුවටම ගගහා කියවන්න ගත්තේ ජිමින් මෙ දිහා අසරනව බලන් ඉන්නකොට.

"මම කිව්වානෙ උබට උබ පලයන් ගිහිල්ලා අහපන් ඇයි අස් උනේ කියලාත් පලයන්කො උබට නුහූරු තැනක් වෑ මිසිස් කිම්ගෙ ගෙදර.."

"ඕන්නෑ! එය එයිනේ..මම යන්නෑ! මගෙ හැගීම් එයටා නොදැනෙන්නෑ කියල මම හොදට දන්නවා.එයා මට කැමති ඒත් ඒත් ඒ කටින් මට කියන්නෑ....මාව පන පිටින් පුච්ච්නව එයා එහෙම කරලා ජිමින් ශිට්!"

ජන්කුක් කදුලූ පිහදන් ජ්මින්ගෙ අත ගස්ල්ලා දාලා ගියා යන්න ගේට් එකෙන් එලියට ඉක්මනට.....

ජිමින් පස්සේ ඔලුවෙ අතගහන් ජන්කුක් යන දිහා බලන් ඉදලා පස්සේ පූස් ආදරෙ හොයන් ඇදිලා ගියේ එයා එනකල් දැන් එයාගෙ බබා බලන් ඉන්න නිසා.

"සුදූ මැනිකො මගෙ රන් මැනිකො!"

ජිමින් බෑග් එකත් උස්ස්ස්න් දුවගෙන ඇවිල්ලා කිව්වෙ යූන්ගිගෙ කම්මුලට කිස් එකක් දිලා.

"අනෙ මේ යනවා යන්න...දැන් කොච්චර වෙලා ඔයා පරක්කුද ආ!"

යූන්ගී තරහෙන් අහක බලන් ඇහුවා.

"අයිගො බබා කෝ මගෙ පූස් කොටියා අපේ ටේයියා අස් වෙලානෙ මල ජන්ජාලේ කුක්කාට ඉතින් ඒකා අඩනවා වැලපෙනවා මම එකව සනසන්න ගිය  ඒත් තව ටිකෙන් ගසපු පාර අත ලෙෆ්ට්."

ජිමින් අතත් අල්ලන් කිව්වා

"ඔයටා වෙන අය සැනසුවැකි මාව්  තලා ටිකක් බලන්න එන්න බැරි"

"අනේ මැනිකෝ...ආදරෙයි අච්චරක් පස්ටෝ..කෝ අනෙ දැන් යාලුවෙනවාකො"

ජිමින් යූන්ගිගෙ කම්මුල් දෙකෙන් ඇද ඇද කිව්වෙ යූන්ගි ජිමින්ගෙ අත ගසලා පස්සේ ආයෙම ජිමින්ගෙ අත් අතර එයාගෙ අත පටලවගෙන බිම බලන් ඉන්නකොට.

"අව්ස් පූස් බබා රතු වෙලා.."

"අනේ මේ ජිමින්"

"ඇයි ඇයී...මෙහේ එනව  මගෙ කෙහෙල් ලෙල්ල ආදරෙනේ මම ඉතින්.."

ජිමින් පස්සෙ යුන්ගිවත් ඇදන් යුනි එකෙන් එලියට ගියා.



දෙයියනෙ????

ටොප් ජිමින් එක්ක බටොම් සුගා.🙂😂🙂😂

හුස්ම එක්ක ඔක්සිජන් සපයන්න.🙂💔😂

Vote goals

Comment 200

Vote-100

Readers - 200+

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now