#28

1.3K 169 27
                                    

මෙච්චර වෙලා මේ විකාර දිහා බලන් ඉදපු doctorත් room එකෙන් එලියට ගියේ  තවත් ඉදියොත් තමන්ගේ හොදට තියන ඔලුවත් කලවම් මැල්ලුමක් වෙනවා කියලා තේරුම් අරන්...

"ඒයි සුදු ඔයා ඉතින් මාව කරගහා ගන්නේ නැතුව කාව කර ගහාගන්න ද"

"තමුසෙ නැතුව වෙන ඕන එකෙක් කුකී.."

"අසා ඇති.. එව්වා කොහේද මේ මැජික් ඩික් ජියොන් ජන්කූක් ඉන්නකන්.."

"මේ කුකී ගහනවා හරිද වහගන්නවාකො ඔය කට.."

මුනත් දෙක කරන් ටේ කියව්වේ ජන්කූක් කියන වල් කතා තව අහන් ඉන්න බැරුව..

"කුකී බඩගිනි..."

ටේ ආයෙම ටික වෙලාවකින් ජන්කූක්ගේ කකුලෙන් ඇද ඇද කිව්වේ..

"ඉන්න ඉන්න පනේ මොනා හරි අරම් එන්නම් ඉතින්.."

ජන්කූක් මුනත් අමුතු කරන් ටේ දිහා ටික වෙලවක් බලන් ඉදලා එහෙම කියලා එලියට ගියා...

ටිකකින් bag එකකුත් උස්සන් කාමරේට ආපු ජන්කූක් එක ටේගේ පැත්තට දික් කරාම බලු කුකෙක් වගේ  කෝට්ටයක් අස්සේ රින්ගන් ඉදපු ටේ හරි බරි ගහලා නැගිටලා ජන්කූක් දික් කරපු bag එක අතට ගත්තා...

"ආදරෙයි කුකී..."

"යන්න බබා යන්න එළවලා මෙතන දැන් ආදරේයී හුහ් අහුවෙන්නෑ තව ඔව්වාට මන්"

"කුකී මගුල් කියවන්න එපා ඈ.."

ඇහිබැමි දෙකත් එකට එකතු කරලා ජන්කූක් දිහාවට අමුතු බැල්මක් දාපු ටේ ජන්කූක් ගේනාල්ලා දුන්න බර්ගර් එක කන්න ගත්තා..

ඒ වෙලාවේ තමා ආයෙම ඩොක්‌ටර් කෙනෙක් room එකට ආවේ..

තවත් පැය කිහිපයකට පස්සේ ටෙස්ට් වලට ටේව අරන් ගිහින් අන්තිමට පැය දෙකක්‌ විතර ගියාම ටේව එව්වා ගෙදර යන්න...

ජන්කූක් එක්ක ගෙදර එන්න ආපු ටේ මහන්සියටත් එක්ක වාහනේ දීම සුටි නින්දකට වැටුනා..

"ආනේහ් මගේ මැණික.."

නිදාගෙන ඉන්න ටෙගේ මුනට වැටිලා තියෙන කොන්ඩ කැල්ලක් අයින් කරන ගමන් ජන්කූක් කිව්වේ ටේ එහෙම නිදාගෙන ඉන්නකොට හෙනම කියූට් නිසා...

පැයබාගයක් විතර යනකොට ටෙකූක් දෙන්නා ගෙවල් ලගට ලන් වුනේ ටේත් ඒ වෙනකොට නැගිටලා ඉන්නකොට..

ටේකූක් දෙන්නා ගෙදර යනකොට ගුකී ඉන්නවා දොරකොඩට වෙලා මුනත් හතරැස් කරන් ඒකාව එක්කන් ගියේ නැ කියලා..

ජන්කූක් ටේ දෙන්නා දොර අරිනකෝට ගුකී ගස්සලා ගිහින් සෝෆා එකේ ඉඩගත්තා..

"ගුකී මොකො මේ"

ජන්කුකා ඇහුවේ ගුකීගේ ඒ ගැස්සිල දිහා අමුතුවට බලන් ඉදලා..

"මාව අමතක උනානෙ අමතකයිනේ මමයි මැජික් ඩික් එකෙන් ගේම දීලා මල්ලියෙක් ගෙන්න කිව්වෙ ඒත් මාව අමතක උනා හහ්!!!  මාවනෙ දාලා ගියේ මාවයි දාලා ගියේ දෙයියනේ මමයි කිව්වෙ ඔනි කියලා ඒත් මාවයි දාලා ගියේ"

බදුලු කොච්චිය වගෙ ගුකි කියොගෙන ගියේ ටේ ගුකී දිහා බලන් ඉන්නකොට..

ජන්කුක් පස්සෙ ගුකි ලගට ඇවිල්ලා ලග තිබ්බ ටිශූ බොක්ස් එකෙන් ටිශූ එබුවා ගුකිගෙ කටට...

"කූකි ඇත්තමයි මොකද මේ ආඅ?? මාව කෑගස්සන්න එපා දෙනවා දෙන්නාටම පාර මම! ගුටි කන්න ආසද?? කුකී ගූකි දෙන්නාම හොම්බකට ස්මාතලා කරගන්නැතුව ඉන්නවා මට කියලා!"

ටේ ගිරිය පුප්පන් කැ ගහනකොට ගුකි බය වෙලා වගෙ බලන් ඉන්නව ජන්කුක් එක්ක..

පස්සේ ගුකි මී පැටියා වගෙ ගිහිල්ලා ටේගෙ කකුල් දෙක බදාගෙන කකුල් දෙක අස්සේ ඔලුව ගහගන්නවා..

"සොලී ඔම්මා ආයෙ කෑගස්සන්නැ මම අප්පා තමා ඔයාව කෑගහස්සන්නේ  බලන්න නේද"

ගුකියා ජාන්කුක්ව කපලා ටේගේ පැත්ත ගන්නවා..

ජන්කුක් ගුකි දිහා බලන් ඉදලා පස්සෙ  ලගට ගිහිල්ලා ගුකිව උස්සාලා එහාඉන් තියලා ටේව වඩාගගෙන කාමරෙට උස්සන් යන්නෙ ටේ බිමින් තියන්න ගගා කැ ගහනකොට..







Insta love දෙන්න හැදුවේ ඕතරයාට මතක නැලු එක 😐👍🏻

-Hana🦋

You've reached the end of published parts.

⏰ Last updated: Oct 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now