#12

1.5K 289 27
                                    

කොහොම හරී ජන්කුක් අද හතට විතර හැම වැඩක්ම ඉවර කරලා අද දවසට තියෙන...ගෙදර ආවේ ටේ බලන් ඉන්නවා කියල දන්න නිසාමයි.

ටේත් ජන්කුක් එනකල් පොඩී ගාඩ්න් එකේ තිබ්බ පුටුවක් උඩ ඉදගෙන බලන් ඉන්නවා...

ජන්කුක් පස්සෙ වින්ඩී පහලවකින් වගෙ ඇවිල්ලා කාර් එක පාක් කරලා යන්න හැදුවාත් ටෙ  කකුල් දෙකත් පද්ද පද්ද ජන්කුක්ට කෑගහලා කතා කලා

"කුකී!!!...."

ජන්කුක් ටේගෙ අස්සෙට හැරිලා බලලා පස්සේ බොරූ තරහා මූනත් මූනට ආරූඪ කරගත්තා..

"බබාහ්..කොහෙද මෙ  ඉන්නේ ආ...මදුරූවෝ කාලා දැන් රතූ වෙලා ඇතී කකුක් අත පය.."

ජන්කුක් ටේ ලගට ඇවිල්ලා හිමීට කකුකට එකක් ගහලා කිව්වේ ටේ තොල් දෙක කනපිට පෙරලන්..

"සොලී ඔයා එනකල්නේ ඉදියේ මං"

ටේ බිම බලාගෙන කකුක් දෙක පද්ද පද්ද කිව්වා.

"ඒ උනට ලිවින් රූම් එකේ ඉන්න එපැයී...කෝ එන්න දැන්.."

ටේව අතින් අල්ලගෙන නැගිට්ටවලා ජන්කුක් ඇතුලට එක්කන් ගිහිල්ලා සෝෆා එක්න් ඉන්දුවා.

"මම වොශ් කරලා එනකල් ඔතනම ඉන්න ඕනී නැත්තන් පනිශ් කරනවා.."

ජන්කුක් ටේට ඇගිල්ලක් දික් කරන් කියලා පස්සේ උඩට දිව්වේ ටේ අත් දෙක පපුවට බැදන් මුන දෙක කරන් ඉන්නකොට.

විනාඩී තිහකින් වගෙ වොශ් කරගෙන ජන්කුක් චෙන්ජ් කරන් පහලට ආවා..

"බබා කෝ එන්න.."

ජන්කුක් ටේගෙ රතූ වෙලා තියෙන බිබිලී ලග ක්‍රීම් බෝතලෙ අරගෙන ඇවිල්ලා ගන්න ගත්තේ ටේ අර විදිහට කටත් උල් කරන් බලන් ඉන්නකොට..

"ආයෙ එලීයේ ඉන්නෑ හරිද හවසට..කෝ එන්න බන්ඩියේත් ගාන්නද."

ජන්කුක් ටේගේ බන්ඩිය සිනිදුවට අල්ලලා ඇහුවේ ටේ ටී එක උඩට කරලා ජන්කුක්ට ඇස්  වලින් බන්ඩිය පෙන්නනකොට.

"ආව්...කෝ ඉන්න...."

ජන්කුක් පස්සේ හිමීට අතගානවා ක්‍රීම් අතට අරගෙන බන්ඩියේ ගාලා...

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now