#05

1.7K 338 29
                                    

ටේ ඒ සිද්දිය වෙලා සතියක් යනකල්ම යුනී එකට අඩියක්වත් තිබ්බෙ නැත්තේ මොකද එයා බීලා ඉදියාත් එ උන දේවල් එකක් ගානෙ මතක තිබ්බා.

ටේ අනික දන්නවා එයාට mpreg වෙන්නත් පුලුවන් කියලා....

මේ හැමදෙම ගැන කල්පනා කර කර එදා උන දේවල් ගැන හිත හිත ටේ විකාර තීරනයක් ගත්තේ රටින් පිට  වෙන්න.

ටේ එක කරන්න ලොකුම හේතුව උනෙ මිසිස් කිම්ට අරවගෙ දෙයක් උනොත් මූන දෙන්න බැරීකමට......

ටේගෙ හිතේ ජන්කුක් ගැනවත් තමන් ගැනවත් කිසිම තරක් නැතක් තමන්ගෙ අප්පා නැති උන කාලෙ ඉදන් එයගෙ ඔම්මා එයාට මලක් වගෙ සලකපු හැටී හොදටම මතකේ තිබ්බා.....


ජන්කුක් ඔය අස්සේ ටේගෙ ගෙදර වත් මෙ සතියෙ නාවෙ එයා එදා කරපු දෙ  නිසා ටේ එයා එක්ක ගොඩක් අවුලෙන් ඇත්තේ කියල හිතන ගමන් වගෙම එයා ටෙට මුන දෙන්න බය උනා..

කොහොම වෙතත් ජිමින් සුගා ජන්කුක් කට්ටියම ටේ යුනි එකට නොයෙන එක ගැන ටිකක අවුල් ගියේ ටේට ලෙක්චස් පවා මග ඇරෙන නිසා.........

ටේ පාස්පොර්ට් බුක් කරන් දවස් දෙකකට කලින් මිසිස් කිම් එක්ක කතා කරන්න හිතන් සාලෙට ආවා..

"පුතා පුදුමයි කාමරෙන් එලියට ආවා යුනි යන්නැද්ද ලමයෝ"

මිසිස් කිම් ටේ ලගට ඇවිල්ලා ඔලුව අතගගා ඇහුවේ ටේව එයාට තුරුල් කරන්..

"නෑ ඔම්මා දැන් අඩුයි ඔලුව කැක්කුමක් තිබ්බා..එච්චරයි..."

ටෙ  ලාවට හිනා වෙලා ම්සීස් කිම්ව ආපිට බදාගත්තා.

"ම්ම්ම්...මොකෝ දැන් මේ..බඩගිනිද.."

"ම්ම්හූ ඔම්මා..මට කියන්න දෙයක් තියේ..."

ටේ මිසිස් කිම්ගෙන් ඈත් වෙලා මිසිස් කිම්ව සෝෆා එකෙන් ඉන්දුවා.

"මොනාදා පැටියාට කියන්න තියෙන්නේ ම්ම්..මුන අවුල්....ප්‍රශ්නයක්ද ටේ.."

මීසිස් කිම් කනස්සල්ලෙන් වගෙ ඇහුවා.

"න්..නෑ ඔම්මා....ම්..මට ඉගෙන ගන්න ඇමරිකා යන්න ඔනී.."

ටේ මිසිස් කිම්.දිහා බලල ආයෙ බිම අබල්න් කිව්වා

"ඉගෙනගන්න?"

"ම්ම්ම්..."

"එකපාරට ඇයි යුනී එක මොකද.."

"මට එකෙ ඉන්න බෑ ඔම්මා..ප්ලිස් හේතු අහන්න එපා අනෙ මම යන්නම්..ආයෙ එනවා මම.."

ටේ මීසිස් කිම්ගෙ අත් දෙක අල්ලන් කිව්වා.

ටික වෙලාවක් බලන් ඉදිය මිසිස් කිම් ලාවට හිනා වෙලා..

"ම්ම්ම්...මගෙ මැනිකට ඕනෙ නම් යන්න...පාස්පොර්ට් රෙඩී කලාද.."

"ම්..ම්ම් ඔව් ඔම්මා..එ..ඒත් ඔයා කැමතිද..??"

"ඔව් මම ඇයි අකමැති වෙන්නේ...ආයෙම එනවානෙ කොරීයා වලට නෙද.."

"ඔ..ඔව් ඔම්මා මම එනවා."

ටේ ඔලුව වන වන කිව්වේ මිසිස් කිම් ටේගෙ ඔලුවට තට්ටුවක් දාලා කිචන් එකට යනකොට.....

ටේට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ එතනින් ඉවර උනා..

ටේ හෙට නෙවෙයි අනිද්දාට තියෙන ෆ්ලයිට් එකෙන් කොරියා ඉදන් ඇමරිකාවලට යන්නවා......













.
.
.
.
.
.
.
.
.
.
2 days later.......

අද ටේ තමන්ගෙ රට දාලා වෙන රටකට යන...

"ෆ්ලයිට් එකට තව පැය බාගයක් තියෙනවා ඔම්මා...ඔයා පරිස්සමෙන් ඉන්න අජුම්මා එක්ක හරිද."

ටේ මිසිස් කිම්ව බදාගෙන කිව්වේ කදුලූත් පුරවන්.

"හරී පුතා මම ඉන්නම්....මගෙ පැටියාත් පරිස්සමෙන් වැඩ හොදට කරගන්න ආදරෙයි.."

ම්සීස් කිම් ටේගෙ අත් දෙක කිස් කරලා කිව්වෙ එයාගෙ කදුලූ හොදටම පාලනය කරගන්න හදන ගමන්......

"ම්.මමත් ඔම්මාට ආදරෙයි.."

ටේ මිසිස් කිම්ව ආයෙ හග් කරලා එයාපොර්ට් එකට අතුලට දිව්වේ ආයෙ හැරිලා පිටිපස්ස වත් නොබලා....

මොකද ටේ අඩනවා..ඉකී ගගහා අඩනවා...

තමන්ගෙ එකම අම්මාට බොරූ කියලා  අද එයා මෙ ගමන යනවා..

එයා ආදරෙ කරන කෙනාව දාලා යනවා

හොදම යාලුවාන්ව දාලා යනවා......


Hii....

Bye....

Thava ekak dennam.🙂❤️

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now