#23

1.2K 245 49
                                    

One week later...

ටේ ජන්කුක් ගුකි තුන් දෙනා එක්ක වෙනදා වගෙම ඔහේ කාලෙ ගත කලේ සැරින් සැරෙ මතු වෙන ගූකීගෙයි ජන්කුක්ගෙයි රංඩූ මැද...

ජන්කුක් අද උදේ පාන්දරම  නැගිටලා ටේවත් ඇහැරවලා ගූකීවත් හරියට ඇදෙ හදලා කිචන් එකට ගියෙ ඔෆිස් යන්න ලැස්ති වෙන්න....

"ගුඩ් මොනිම් කූකි."

ටේ නිදි මරගාතෙම කිව්වෙ ජන්කුක්ගෙ ඇගට හෙත්තු වෙන ගමන්..

"ගුඩ්මොනිම් බබා..."

ජන්කුක් ටේව කිචන් එකෙ ගැට්ටෙන් උස්සලා ඉන්දවලා ශර්ට් එක අස්සට ඔලුව ඔබාගත්තේ ටෙගෙ නිපල් එක උරන්න ගන්නකොට...

"ක්..කූකි අනෙ උදේම ඔන්න පටන් ගත්තා ආ!"

ජන්කුක් ඔබාගෙන ඉන්න ඔලුව අයින් කරගන්න හදන ගමන් ටෙ කිව්වෙ ජන්කුක් පස්සෙ ටේගෙ බන්ඩියට කිස් එකක් දිල ඈත් වෙලා..

"බබා....ගුකිට මල්ලි කෙන්නෙක් නැද්ද තාම.."

ජන්කුක් ටේගෙ බන්ඩියට ඇගිල්ලෙන් ඇන ඇන ඇහුවෙ ජන්කුක් අනින ඇගිල්ල එක අතකින් ටෙ අල්ලගෙන

"මොකද බබාල දෙවියො පොම්ප කරනවාද ජන්කුක් නෑනේ....එයා න්න වෙලාවට එයි අනික ඔයා බකය නොවී මට කොෆී එකක් හදලා දෙන්න.."

ටේ ජන්කුක්ට අත දික් කරලා හිටර් එක පෙන්නන ගමන් කිව්වෙ අජ්න්කුක් මූනත් ඇද කරන්

"ඔයා හදලා දෙන්නකො....☹️."

"ඇයි දැන් ඔයාට බැරී....😒"

ජන්කුක් දිහා මූන නරක් කරන් ටෙ බලන ගමන් ඇහුවා

"හෙට හදල දෙන්නම් හානෙ....අද ඔයාගෙන්...."

ජන්කුක් නැවිලා ටෙගෙ උකුලෙ ඔලුව තියන් කිව්වෙ ටේ ජන්කුක්ගෙ ඔලුවට කිස් ව්කක් දිලා කීරි එක හදන්න ගන්නකොට....

කිරී එක හදලා ජන්කුක් අතට දුන්න ටේ බාජන සෝදලා උයන්න ලැස්ති උනේ ඔෆිස් ගෙනියන්න කැම ඔනි නිසා....

"බබ අද පොඩී දෙයක් උදෙට විතරක් හදලා දෙන්න.....දවල්ට කඩෙන් කන්න-..."

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now