#18

1.3K 258 71
                                    

Evening...

අද දවල් ඉදන්ම එකදිගටම වැස්ස තිබ්බේ සෝල් වල කීපතැනකටම ගංවතුර දාලා තියෙනකොට

"සූටි මැනික...කෝ කෝ ආව්...කෝ අප්පා දිහා බලන්නකො අනේ.."

ජන්කුක් ඒ අතරේ ගුකිව ඔඩොක්කේ තියන් බබාව හුරතල් කරන්නේ ටේ ඒ එයාටයි ජන්කුක්ටයි හොට් කොෆී එකක් හදන් ඇවිල්ලා එතන වාඩි උනා.

"මට ඊරීසියයී.."

ටේ කොප්පේ කටෙ ගහන් තොල ගගා කිව්වෙ ජ්නකුක් බබාව සෝෆා ඒකේ ඇල කරලා අල්ලගෙන මග් එක අතට අරන්

"ආව්ස් මම ආසයි ඒහෙම වෙනවාට එතකොට එයිනෙ ලොකු කම නොදා මං ලගට...අනික මටත් එහෙමයි බබා ඔයාගෙ අතේ මයි ඔයාට මං ලග ඉන්න කාලයක් නෑ

"අයිගො ඉතින්...හා හා...මෝඩයා.."

"එක නෙවේ බබාට සීතල නැද්ද සුදූ.."

ජන්කුක් ගුකීට ඔතලා තිබ්බ පුලුවන් වගෙ බ්ලැන්කට් එක තවත් පෙරවලා ඇහුවා

"නෑ ඕකේන් සීතල දැනෙන්නේ නෑ කුකී..තව ටිකකින් කුක්කු දීලා දොයිකරන්න ඕනේ හීටර් එක යන්තන් දාලා."

"ම්ම්ම්.... මම හෙට ඔෆිස් පැත්තෙ යන්න ඉන්නේ...වැඩිය මහන්සි වෙන්න එපා..කෑම ගෙනල්ලා දෙන්නම් ගෙදරට බබා එක්ක ඉන්න හරිද.."

ජන්කුක් ටේගේ මග් එකට මූන දැම්මේ එයාටත් දෙන්න කියන්න වගෙ

"ඕනෙද..."

"ඔව්...මේකෙන් ඔයා බොන්න.."

ජන්කුක් ටේගේ අතට එයාගෙ මග් එක දීලා ටේගෙ මග් එක එය  අතට අරන් බිව්වා.

ටේ පස්සේ ටිකක් වෙලා බලන් ඉදලා කොෆී එක බොන්න ගත්තේ ජන්කුක්ගෙ අත උඩින් ඔලුව තියන්..

"බබා ඔයා මම ඉල්ලපු දේ දුන්නෑ"

ජන්කුක් ටේගේ boobs වලට අත තියන් කිව්වේ ටේ මූනත් රතු කරන් අත අහකට කරලා නැගිටිනකොට

"මොනාද ආ කරන්නෙ ඊයා ලැජ්ජා නෑනේ...මේ මනුසයාට!!"

"ආ...මොන ඇට ලබ්බකටද ලැජ්ජා වෙන්නෙ ආ..ගුකීත් නිදී අනේ කාමරෙට ගිහිල්ලා ඕනෙ බබා අනේ අනේ..!!!"

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now