#19

1.2K 251 38
                                    

"චූටී මැනික...uuww බෝලේ මගේ...හරි බබූ...බඩගිනීද බබාට.."

ටේ දවල් වරුවෙ ගුකීව ඇදේ තියලා මැට් එකත් එලලා හිමිට අල්ලන ගමන් හුරතල් කරන්නේ ගූකීත් ඒ වැඩ වලට කෙල බොල පුම්බ පුම්බ හිනා වෙනකොට.

"ආව්ව්...බබා හිනා වෙනවාද..කූ කූ..බලන්න.."

ටේ එයාගෙ ඇගිල්ලෙන් ගුකිගෙ කට වටේ බෙරුන කෙල පිහිදලා කිස් එකා දුන්නේ ඊලගට ටේගෙ ෆෝන් එකේ රිග්ස් යනකොට.

ටේ ගුකීව එහෙම්මම තියල ඩ්‍රෝවර් එක උඩින් ෆොන් එක අරන් ආසර් කලා

"කූකී.."

"බබාහ්.."

ජන්කුක් හිනාවක් එක්කම කත කලේ ටේ වීඩීයො එක එයාගෙ පත්තට හරවගෙන ගුකීවත් අල්ලන් ජන්කුක් එක්ක කතා කලා..

"කෑවාද කුකි ඔයා.."

"ඕ...මැනික කෝ චුටි පැටියා.."

ජන්කුක් ගොඩක් කුතුහලෙන් ඇහුවේ ටේ පස්සෙ මුනත් දෙක කරන් ජන්කුක්ට ගුකීව පෙන්නනකොට

"හපොයී....එයා නිදි නැද්ද මැනික"

ජන්කුක් හිනා වෙවී ඇහුවෙ ගුකී දගලනදිහා බලන්

"ම්ම්හු උදෙ  දොයියෑවා දැන් ඇහැරලා ඉන්නවා.."

"Mmm....මම එන්නම් කලින් හරිද...අජුම්මාත් එනවා කිව්වා ලබන සතියෙ මට කොල් කලා එයා.."

"අයිගො එන්න හදිස්සි නෑ කියන්න අනී..අජුම්මාගෙ වැඩ ඉවර වෙලා එන්න කියන්න.."

"ඔව් ඔව් එයා ඉවර වෙලා එයි..එක නෙවේ නිපල්-.."

ජන්කුක් කියන්න කට ගත්ත විතරයි ටේ

"කුනුහරප කත අකරන්න එපා නගිනවා මට ඈ.."

"මොනාද නගින්නේ පැටියෝ.."

"මලයකා නගින්නේ.."

"අනාව්ව්ව්ව්...හපන්නොනේ.."

"මොකද්ද.."

"නිපල් එක.."

"කුකි පොලේ ගස්සගන්න එපා මට කියල ඈ..තියනව ෆොන් එක..නැත්තන් මට!!"

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now