#16

1.4K 265 145
                                    


.
.
.
.evening...

ජන්කුක් හවස හතරට විතර ඔෆිස් එකෙන් ආවේ අද වැඩ අඩූ දවස නිසා.

ඒ එක්කම හතරහා මාරට වගෙ ජන්කුක් ගෙදර ඇවිල්ලා සාලෙ බලල පස්සෙ කාමරෙට ටේව හොයන් ගියා.

ඒ යනකොට ටේ වොශ් දාගෙන ඇවිල්ලා චෙන්ජ් කරගන්න ගමන් ඉදියෙ  ජන්කුක් පස්සේ කාමරෙ බලල පස්සේ කිචන් එකට ගිහිල්ලා වතුර එකක් බීලා ආවේ ආයම රූම් එකට.

"කූකී...අයිස්කීම්.."

ටේ ජ්න්න්කුක් කාමරෙට එනවා දැක්ක ගමන් ජන්කුක් ලගට ගිහිල්ලා අතේ එල්ලිලා ඇහුවා.

"ගෙනාව පැටියෝ කිචන් එකේ...මම වොශ් දාගෙන ඇවිල්ලා කවන්නම් හරිද.."

ජන්කුක් ටෙගේ ඔලුව අතගාලා වොශ් රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න...

පස්සේ ජන්කුක් වොශ් දාගෙන චෙන්න්ජ් කරන් ටේවත් එක්කගෙන පහලට ගිහිල්ලා අයිස්ක්‍රීම් කප් එක අරගෙන ආව හැන්දත් එක්ක

"ඉදගන්න බබෝ."

ජන්කුක් කප් එක අරගෙන ඇවිල්ලා ටේට එයාගෙ උකුල පෙන්නලා කිව්වා.

ටේ පස්සෙ උකුල උඩින් වඩි වෙලා කට ඇරිල අයිස්ක්‍රීම් කවන්න..

ජන්කුක් පස්සෙ හිනා වෙලා ටේට අයිස්ක්‍රීම් චුට්ට චුට්ට කවන්න ගත්තා.

"දැන් හරි නේ ආසාව..."

"හී....තව ඕලේ ඉතින්..."

"මෙක කාලා ඉන්න.."

ජන්කුක් අයිස්ක්‍රීම් හැන්දක් කන ගමන් කිව්වා.






After 1 month..💫💓

ටේගේ බන්ඩියට මාස නවයයී සතීයයී...

ටේගේ බන්ඩියට මාස නවයයී සතීයයී

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Donde viven las historias. Descúbrelo ahora