#07

1.5K 320 36
                                    

ජන්කුක්ගෙ මුරංඩූ කම එක්කම ටේගෙ හැංගිලීත් එක්ක මාස තුනක්ම ගෙවිලා ගිය.

තාම කවුරුත්ම දන්නෑ ටේ මස තුනක pregnant කෙනෙක් කියල.

ටේට මෙ  කාලේ ජන්කුක්ව ඕනෙම කාලෙ උනත් පාට් ටයිම් ජොබ් එකත් එක්ක එයා එයාගෙ බන්ඩියෙ  ඉන්න නොමේරූ දරුවාත් කොහොම හරි තමන්ගෙ ශක්තියෙන් හදාගන්නවා උස් මහත් කරනවා කියල අරමුනෙන් ඉන්නේ රෑ දවල් නැතුව ජන්කුක් ගැන මතක් කරන ගමන් අඩමින්.

අදත් ඩේ ඕෆ් එකක් දාලා චෙකප් ටික කරගෙන ටෙ අපාර්ට්මන්ට් එකට ගියේ   අද දවස ගොඩක් මහන්සී දැනුන නිසා.

ටේ වොශ් රූම් එකට ගිහිල්ලා මූන සෝදගෙන වොශ් එඅක්ක් දාගෙන පැනඩෝල් දෙකකුත් අරගෙන රාමෙන් එක්ක හදාගෙන කන්න ගත්තේ එයාගෙයි ජන්කුක්ගෙයි යුනී යන කොට ගත්ත ෆොටෝ එකකුත් ෆෝන් ස්ක්‍රීන් එකේ දාගෙන බලන ගමන්.

"ම්..මට ග්..ගොඩාක් ම්..මිස් වෙනවා.ක්..කූකීව...අ..අපේ බබාට..ත් එහෙමයි..ක්..කූ..ඔ..ඔයාට ම්..මතකයි න්..නේ මාව..ත්..තරහා නැ..නෑනේද ක්..කූකී මාත් එ..එක්ක...මම්..අ..ආපෙ බබාව ග්..ගොඩක් හ්..හොදට බලාගන්නම්..ම්..මට ප්..පුලුවන් උ. උපරිමම...ක්..ක්..කූකීව ප් .පෙන්නන්න එ..එක්කන් එ.එන්නම්.මම..අ..ආපෙ බබාව...කූ ආස වෙයි නේද...තරහ නෑනේද...ම්..මට ක්..කුකිගෙ උනුහුම..ඔ..ඕනේ..ම්..මම වීක් උනා..ම..ඔ..ඔයාගෙන්..ම්..මට එන..ක්.ක්..කෙයාරින් එක ඕනේ..එ..ඒත්...කූකී..."

ටේ එයාගෙ කම්මුල් දිගෙ  රූටන කදුලූ ඔහේ ගලාගෙන යන්න දිහා කියන්නෙ කන්න ගත්ත රාමෙන් එකවත් නොකා පස්සේ...ඇදට ගිහිල්ලා නිදාගන්නකොට...

ඔය අතරේ කොරියා වල ජන්කුක් මෙච්චර කාලයක් ඉවසලා ඉවසලා අන්තිමට මිසිස් කිම්ගෙ ගෙදර ගියා.

"ආන්ටී!!!"

ජන්කුක් කාර් එක ගෙට් එක ලගින් නතර කරලා ගෙට් එක ඇරගෙන කෑගහන්ම ගියෙ මිසිස් කිම් ගාඩ්න් එකේ මල් පැල දිහා බලන් වතුර දදා ඉන්නකොට.

"ඔ.ඔහ් පුතා මම මෙ බැලුවා කවුද කියල.."

"මම තමා ආන්ටී..එක නෙවෙ ටේ..ටෙ  කොහෙද??"

ජන්කුක් තමන්ගෙ කේන්තිය පාලනෙ කරන් ඇහුවා.

"ට්.ටේ..?"

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now