#03

1.7K 345 49
                                    

New Day...

ටේ උදේම ජිමින් එක්ක ලෙක් රූම් එකට වෙලා ඉන්නවා ජන්කුක් එනකල් කයියක් දාගෙන...

ටික වෙලාවකින් එහෙම්ම ජන්කුක් ආවේ ටේ දිහා කන්න වගෙ බලන්..

"ඊයේ රෑ මැසේජ් එකට ඇයි රිප්ලයි නැත්තේ උලමෝ!"

ජන්කුක් ආව ගමන් ටෙ ඉන්න ඩෙස් එකට ගහලා ඇහුවා.

"ඈහ්! ගුම්මොනිම් කුකි මේ මගුලක් කියවන්න එපා නින්ද ගියා මට.."

ටේ ජන්කුක් දිහා බලන් කිව්වා..

"බොරූ කියන්න එපා ටේ මම දැක්කා ඔන්ලයින් ඔයා..තමුසේට දැන් මට වඩා උන් ලොකු වෙලා නේ...ජිමින් මට කනට ගහපන් මේකාව යාලුවා කරන් ඉන්නවාට.."

ජන්කුක් ජිමින් දිහාට කම්මුල දික් කරලා කිව්වා..

"අඩෝ අඩෝ මම යනව පූස් බලන්න ඔයාලා රංඩූ විසදගන්න.."

ජිමින් ඉදගෙන ඉදිය පුටුවෙන් න්නගිටලා ඉක්මනට මාරූ උනා..

"කට වැඩි ඈ කූකී.."

ටෙ රාවගෙන කිව්වේ ජන්කුක් අහක බලාගන්නකොට..

"අනේ කතා කරන්නකෝ අෆ්ෆා..අනෙ ඔන්ලයි ඉන්නකොට නින්ද ගියේ සුදූ.."

ටේ ජන්කුක්ගෙ ඇගෙ එල්ලිලා බටර් ගානවා ඒ ගමන්..

"යනවා යන්න..මම බලන් ඉදියා මැසේජ් එක සීන් කරලා නිදි ඔයා.."

"එක තමා..ඉතින් ඔන්ලයින් ඉන්නකොට නින්ද ගියේ.."

"බොරූ.."

"මාව ශුවර් නෑ.."

"ශුවර් ශුවර් හරි එක නෙවේ කෑම කෑවාද උදේට.."

ජන්කුක් බෑග් එක ගලොලා ඩෙස් එකෙන් තියල ඇහුවා.

"ඕ යෙස් කුක්සන්.."

ටේ ජන්කුක්ගෙ නිකට අල්ලලා කිව්වේ.

"ඒයී මේ මොකද..එක නෙවෙ මම කෑවෙ නෑ එනවා යන්න එහෙනම් කන්න.."

ජන්කුක් ටේව ඇදන් කැන්ටින් එකට ගියේ කොහොමත් ජන්කුක් යන මගුලක හැම තැනම ටේවඑක්කන් යන නිසා...

ජන්කුක් ටේ දෙන්නා කැන්ටින් එකට ඇවිල්ලා වාඩි උනා එක්කම ලාරා කියන ගෑනු ලමයෙක් ජන්කුක් ලගට ඇවිල්ලා රෝස් බොකේ එකක් දික් කලේ ජන්කුක් ඒ දිහාඅමුතුවට බලන කොට.....

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now