#14

1.4K 273 29
                                    

දෙන්නා එක්කම පස්සේ බුසාන් වල තිබ්බ පාක් එකට ඇවිල්ලා කාර් එක නතර කරා කා පාක් එකේ..

"කූකී...සොනික් වහන්න.."

ටේ එයාගෙ කකුල් දෙක ජන්කුක්ගෙ උකුලෙ අරන් කොට්ටේ පිරිපස්සට දාලා හරියට ශීට් එකේ වාඩි උනා.

පස්සෙ ජන්කුක් ටීවී එක ඕෆ් කරල  පිටිපස්සේ ශීට් එක ඇරලා ටේගේ බෑග් එක අරන් ටේගේ පැත්තේ දොරත් ඇරලා ටේව එලියට ගත්තා.

"ලස්සනද.."

ජන්කුක් ටේගෙ අතින් අල්ලන් ලොකූ හුස්මක් අරන් ඇහුවෙ කාර් එක ලොක් කරලා පස්සෙ දෙන්නා එක්ක හිමීට පාක් එක ඇතුලට ඇවිදන් යනකොට

"ඕ...මෙහේ ගොඩක් ලස්සනයි කූකී....ඒත් අයිස්කීන්.."

ටේට අයිස්ක්‍රීම් කතාව නන් කීයටවත් අමතක වෙන්නෑ..

"අයිගො බබා මම අරන් දෙන්නම්.."

ජන්කුක් ටේව අතින් අල්ලම් එක්කන් ගිහිල්ලා වැඩිය කට්ටිට නැති තැනක මැට් එක එලුවා.

"මෙතන හොදයීද බබෝ.."

ජන්කුක් බිමට වෙලා හිටගෙන ඉදිය ටේගෙන් ඇහුවේ මැට් එක හරියට හදන ගමන්.

"ම්ම්ම්..මෙතන ශෝක් කුකී.."

ටේත් පස්සේ හිමීට නැවිලා බන්ඩියත් අල්ලන් වාඩී උනා..

"ම්ම්ම්...බඩගිනීද..."

ජන්කුක් ටෙගේ ලගට ගිහිල්ලා ටේව එයාට හේත්තූ කරන් ඇහුවා

"ම්ම්ම්හූ....කූකී මොනාද අර බෑග් එකේ.."

ජන්කුක් උස්සන් ආව පොඩී බෑග් එක ටේ දැකලා ඇහුවා

"ඔයාට කෑම තමා..ඇපල් තියෙන තව ජුජුබ්ස් මාශ්මෙලොව්ස් ජූස් එකකුත් තියෙ ස්ටෝබෙරීස් එවත් ඇතී.."

ජන්කුක් ගෙදර ඉදන් ටේට ඔය කැම ටික පොඩී පොඩීයට කපලා බොක්ස් වල දන් ආවෙ මගදි බඩගිනි එයි කියල.

"අරන් දෙන්නකෝ ජුජුබ්ස්.."

ටේ බෑග් එකට අත දික් කරන් කිව්වේ ජන්කුක් ලාවට හිනා වෙලා බෑග් එකේ ජුජුබ්ස් කප් එක ටේට අරන් දුන්නා.

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now