#22

1.3K 243 64
                                    

ජන්කුක් ආයෙමත් ඊලගට ටේගේ කම්මුලට කිස් එකක් දිලා ටේගෙ අවදානෙ එයාගෙ පැත්තට ගත්තා..

"ක්..කුකී අ..අර ගුකියා ම්..මොනාද කිව්වේ??"

ටෙ එජන්කුක් දිහා පුදුමෙන් බලන ගමන් ඇහුවා.

"කිව්වෙ කරන්න ඔනෙ එක බබා.."

ජන්කුක් කට කොනකින් හිනාව දාගෙන ටේගෙ ශර්ට් එක අස්සේන් අත යවලා පිට අතාගනවා සිනිදුවට.

"පනිශ්මන්ට් ගැන දන්නේ කොහොමද ඒ පොඩී එකා!"

ටෙ  ජන්කුක්ගෙ අත ඇග අස්සෙන් අරන් ගසල දාල ඇහුවා

"මම කිව්වා.."

"මොඅක්ක්ක්!!!!!!!"

"ආව් කන..මම කිව්වා ඔම්මාට පනිශ්මන්ට් එකක් දුන්නොත් තමා මල්ලි බබෙක් එන්නේ ඔයාට කියලා.."

ජන්කුක් කනත් අතගගා කිව්වේ ටේ ජන්කුක් දිහා මරාගෙන කන්න වගෙ බලන් ඉන්නකොට

"බබා...ඕනේ අනේ!! නිපල් කුක්කු මට නන් ඕනේ වෙන මොන මගුලක් වත් එපා.."

"හිතුවාද මම කීරි සංස්තාව කියල ආඅ!! මීහරකො!!! මට තමුසේව පෙන්න බෑ!"

ටෙ ජන්කුක්ව ඇදෙ  පෙරලගෙන බඩ උඩ ඉදගෙන කිව්වේ ජන්කුක් ටේගෙ අත් දෙක තද කරල  අල්ලන් ඉන්නකොට නැත්තන් ගුටීකාලා මැරෙන්න වෙන නිසා..

"කූකි අත අතාරින්න..!"

"බබා අනේ කරමූකෝ බබෙක් ඔයාගෙ බන්ඩියෙ ඉන්නකොට විතරනෙ මට නිපල් කුක්කු හම්බෙන්නේ...හැමදාම ප්‍රෙග්නට් කරලා තියන්න බැරිදදන්නෑ.."

ටේ පස්සේ ලොකු හුස්මක් පිට කරල ජන්කුක්දිහා බලන් ඉදියේ වෙන අප්පෙක් නම් බබා ලැබෙනකල් බලන් ඉද්දී තමන්ගෙ මිනිහා ලමයා බඩෙ  තියලා උට කිරී බොන්න හොයනනිසා.

"කරමුද බබා.."

"බුවෑක් මට බෑහ්!"

"ඔයාට බැරි උනාට මට පුලාන්"

ජන්කුක් ටේව ඇදට දාලා එයා ටේගෙ ඇග උඩට නැග්ගේ ටේ අකමැත්තක් නැති නිසාම මොකුත් නොකියා ඔහේ ඉන්නකොට....

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now