#10

1.8K 309 83
                                    

.
.
.
"මොකද්ද කියන්නේ?? ටේ ප්‍රෙග්නට් ඒකත් ඔයාගෙන්.."

මිසිස් කිම් ඇසුත් ලොකූ කරන් ජන්කුක් කියන දේවල් අහන් ඉන්නේ ජන්කුක් දැන් පැය කීප්‍ර්කට කලින් ටේ එක්ක කතා කරාලා ඉවර වෙලා එයාගෙ ඔම්මාට කොල් එකක් ගත්ත නිසා..

"ම්ම්ම්...ඔව් ඔම්මා..මගෙ බබා ඒ...ටේ ඇමරික ඇවිල්ලා තියෙන්නේත් ඒ නිසා.."

ජන්කුක් එයාගෙ තුරූලේ නිදාගෙන ඉන්න ටේගේ ඔලුව අතගගා කිව්වේ මිසිස් ජියෝන් ගොඩාක් වෙලා කලපනා කරලා..

"දන්නවාද මට ගොඩක් සතුටූයී පුතා ඒත් මැරී කරනකල් ඉවසන්න තිබ්බ්‍ර් නෑද්ද ඔයාටත් ආ.....අප්පා ගැන මම බලාගන්නම් කියමු ඒත් මැරී කරන්නෙ කොහොමද ඔයාගෙ අප්පායි මමයි මුල ඉදන්ම කැමති වෙලා ඉදියෙ ඔය දෙන්නාව ඒන්ගේජ් කරවන්න...මිසිස් කිම් එක්කත් අපි කතා කරලා ඉදියා...ඒත් මේ හැමදේම වෙන්න කලින් ඔයාලා ම්හෙම දෙයක් කලෙ ඇයී"

ජන්කුක් පස්සේ ලොකූ හුස්මක් පිට කරලා..

"මමයි මේ දෙ  කලෙ ඔම්මා...මමයි එද ඉස්සර උනේ ටේ නෙවෙයී...මම හිතුවේ  බබා ලැබුනාට පස්සේ මැරී කරන්න....ටේට නිදහස ඕනේ ඔම්මා...එයා මාස තුනක් තිස්සේ විදෙව්වා...එයාට මට මැරේජ් එකක බරක් ඔලුවට දෙන්න බෑ එයා ඉන්න තත්වේත් එක්ක...එයා මෙහෙම මාත් එක්ක ඉදී...අපී ඇමරිකා ඉන්නම්...ඒක මට ප්‍රශ්නයක් නෑ...ඒත් හියුන්ගේ ඔෆිස් එකේ ජොබ් කට්ටක් ඕනෙ හැබැයී.."

ජන්කුක් අහිංසක හිනාවක් දාලා කිව්වේ මිසිස් ජියෝන් පස්සේ

"ඔව් ඔව් හිනා වෙනවාකෝ..හියුන්ව මෙහෙට ගෙන්න ගන්නම්....ඔයා ඒක බලාගන්නවා...මෙහේ දේවල් හියුන් බලයි ඔය බ්‍රාන්ච් එක තමුසේ බලනවා ඉතින්.....මම අප්පාට කියන්නම්..."

"අප්පා බනිද??"

"නෑඅ තොව නලවයි අසහනේට තියෙන"

"අනේ ඒත් ටේ ඔම්මා.."

"ටේට මොකුත් කියන්නෑ උබ තමා ඉවර..අනික ඒ අහිංසකයාව්  එදා පොත්තට හිදෙන්න කන්නෑති බොගෙ හැටි මමනෙ දන්නේ ජන්කුක්"

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.حيث تعيش القصص. اكتشف الآن