#11

1.6K 288 60
                                    

.
.
.
.
After few months...

ගෙවල් වලින් තිබ්බ ප්‍රශ්න වගෙම ටෙකුක් දෙන්නාට මෙතෙනට වෙනකල් තිබ්බ ගොඩක් ප්‍රශ්න මේ මාස කීපය තුල විසදුනා..

ඒ වගෙම ටේකුක් දෙන්නා ගොඩක් චාම් විදිහට ඒන්ගේජ්මන්ට් එකක් තිබ්බා ටේගේ බන්ඩියට මාස හතරක් වෙනකොට...

ඒ වගෙම ජන්කුක් ටේ දෙන්නා කොරියා වල පදින්චියට ගියා..

නම්ජුන් ඉස්සෙල්ලා වගෙම සෙකෙට්‍රී ලව් එක ජින් එක්ක ඇමරිකා වලටම වෙලා ඉන්නේ ජන්කුක් කොරියා වල කම්පැනී එක බලාගන්නකොට.

.
.
.
.
ජන්කුක් ටේ දෙන්නා කොහොම වෙතත් වෙනම මැන්ශන් එකක ජීවත් වෙන්නෙ ඒ දෙන්නාගෙ නිදහසෙ ඒ දෙන්නා ඉන්න ඕනි නිසා..

ජන්කුක්ව චුටි කාලෙ ඉදන් බලාගත්තා අජුම්මා ඒහේ ටේගෙ තනියට නතර කරලා තියෙනව...

ජන්කුක්ව චුටි කාලෙ ඉදන් බලාගත්තා අජුම්මා ඒහේ ටේගෙ තනියට නතර කරලා තියෙනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අජුම්මා!!"

ජන්කුක් උදේ පන්දර ඔෆිස් යන්න නැගිටලා කෑගහන් කිචන් එකට ආවේ ටේගේ මිල්ක්ශේක් එකයි එයාගෙ මිල්ක්ශේක් එකයි හොයන්...

"ඉන්න කූකී මහත්තයා මේ ගේනවා.."

අජුම්මා කිචන් එකට ආව ජන්කුක්ගෙ අතට මිල්ක්ශේක් එක පස්සේ දුන්නේ ජන්කුක් එයාගෙ මිල්ක්ශේක් මග් එකයි ටේගේ බෝතලේයි අරගෙන ආයෙ රූම් එකට ගියා.

ඒ යනකොට නන් ටේ බන්ඩියත් එක්කම ඇදවටෙ කැරකිලා නිදී...

ටේ නිදාගන්නකොට කොහොමත් නින්දෙන් කැරකෙන නිසා ජන්කුක් කොට්ට හතර වටෙන් තියලා කොහේ ගියත් යන්නේ...

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now